Aana mawlaana wanaanaa nonata monawada oana aana mawlaana wanaanaa nonata pittuda oanaa
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 25, 2015 #121 Aana mawlaana wanaanaa nonata monawada oana aana mawlaana wanaanaa nonata pittuda oanaa Reactions: D@sun and Malinga
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 25, 2015 #122 නා නානේ නා නානේ නානා නා තම්දෙ නා තම්දෙ නානා රන් කුරහන් මල සේමා සුපිපුනු නුබෙ වත බෝමා දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමී නුබේ අත ඕනා දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමී ඔබේ අත ඕ...
නා නානේ නා නානේ නානා නා තම්දෙ නා තම්දෙ නානා රන් කුරහන් මල සේමා සුපිපුනු නුබෙ වත බෝමා දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමී නුබේ අත ඕනා දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමී ඔබේ අත ඕ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 25, 2015 #123 ඕයේ ඔජායේ විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා Reactions: D@sun
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 25, 2015 #124 ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්...
ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය සරමින් උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්...
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Sep 25, 2015 #125 නුබේ සිනා මුව මඩලට මන් හරි ආසයි.. වලා යටින් පෝදා සද පා....
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Sep 25, 2015 #126 Parasidu kolompure modara gan iwuru kone viyole naade asenne hariyata wetila pore menna denawa bala sere baila raja genai kiyanne lankawata baila gena voli bastian ba
Parasidu kolompure modara gan iwuru kone viyole naade asenne hariyata wetila pore menna denawa bala sere baila raja genai kiyanne lankawata baila gena voli bastian ba
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 25, 2015 #127 බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ Reactions: D@sun
බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Sep 25, 2015 #128 දිනයක ඔබ මා.. හිරි පොද වැස්සේ.. මල් කුඩේ යටින් පිය මැන්න... අද සීතල වැස්සේ මන් විතරයි... Reactions: kellsupun
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 25, 2015 #129 යාලුවේ සිතින් හඩන්නෙපා මාලුවෝ තවත් හිදි ජලේ
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Sep 25, 2015 #130 ලියතබරා... mudu kusumaki aea Thawusange.. deahene sama bindina Nea loke jeewe aeayai Nea loke jeewe aeayai.................
ලියතබරා... mudu kusumaki aea Thawusange.. deahene sama bindina Nea loke jeewe aeayai Nea loke jeewe aeayai.................
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Sep 25, 2015 #131 යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා..
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Sep 25, 2015 #132 දිව්රලා පවසන්න මට අදරෙයිනම් , ඔගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම්
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Sep 25, 2015 #133 මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්... ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....
මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්... ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 25, 2015 #134 Manaloli manamaliye oya dase kalman welaa Maage dathe dawati aawe Pavasanado a.....
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Sep 25, 2015 #135 ආලෙන් වෙලා ගන්න කොලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකා ගන්න වැයම් කලා
ආලෙන් වෙලා ගන්න කොලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකා ගන්න වැයම් කලා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Sep 25, 2015 #136 ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා ඔබයි මගේ හිත හා පුරා නිබද සසරක වේ...
hmv Well-known member Nov 21, 2011 2,470 371 83 Colombo Sep 25, 2015 #137 වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පාවෙමුද තුරුලටම වී ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹ කීමි තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පාවෙමුද තුරුලටම වී ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹ කීමි තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Sep 25, 2015 #138 නීල බිඟු කැළ තාමරස පෙළ ආදරෙන් සනසාලා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා...
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Sep 25, 2015 #139 ලස්සනයි.. බලන්න.. ඔයාගේ මල් සිනා.. පුන් සදත් නැගෙයි...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 25, 2015 #140 යෞවනයේ පෙම් මාළිඟේ ආශා පැතුම් සාගරේ මා තනිකළේ් ඇයි අද මේ වගේ සඳ සේ නිශාවේ මායා වලාවේ සැඟවී ගියාදෝ ප්‍රේමාදරේ Reactions: D@sun
යෞවනයේ පෙම් මාළිඟේ ආශා පැතුම් සාගරේ මා තනිකළේ් ඇයි අද මේ වගේ සඳ සේ නිශාවේ මායා වලාවේ සැඟවී ගියාදෝ ප්‍රේමාදරේ