[FONT="]ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා
සාගරයේ
[/FONT][FONT="]රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ[/FONT]
[FONT="]යන්නම් දියඹට රෑ යාමේ[/FONT]
[FONT="]අඹු දරුවෝ මා දෙවියො රකීවා[/FONT]
[FONT="]එනතුරු මා උ...[/FONT]
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා
සාගරයේ
[/FONT][FONT="]රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ[/FONT]
[FONT="]යන්නම් දියඹට රෑ යාමේ[/FONT]
[FONT="]අඹු දරුවෝ මා දෙවියො රකීවා[/FONT]
[FONT="]එනතුරු මා උ...[/FONT]
