Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තිලෝ තිලක ලෝකනාථ සම්බුදු සමිඳේ
පුදා වදිම් හද බැති මල් ඔබ පා කමලේ...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමි ජිවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ලදේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්

    සිත සැනසුම දෙන්න සදා
    තනිකම නොදැනෙන්න කියා
    මහබඹු මට මැව්ව එයා
    හමුවෙනතුරු ඉන්නේ බලා
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනවා ලෝකේ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආ......


    මැදින් පටන්ගත්තේ :baffled: rc මල්ලියේ බනින්නනම් එපෝ ;):lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ආවාසේ ඈ දුර ගියා
    ආරාධනා ගිලිහුනා
    කඳුලේ හීතලේ
    සුසුමේ රඳවලා
    අඳුරේ මා තබා
    සඳ සේ බැ.................
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ...
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී..
    කාටද ඇඳුම වියන්නේ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගු..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගිම්හානයේ පිපිච්ච
    මන්දාරමේ පෙඟිච්ච
    සන්සුන් සුවින් පිරිච්ච
    මල් හිනාව මානයේ

    සන්සුන් සිතුම් දැනිච්ච්
    මා තුරුණු හිත් පොඩිත්ත
    කළඹනා හැඟුම් එතිච්ච
    අරුමයක් ඔ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
    ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ප්‍රාණ සමානා මව්පියෝ නැතිවෙයි
    වරිග තහංචිය බැල්ම හෙළා
    නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
    ගාඩි ළමිස්සියේ යන්න එ...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එන්න මදනලේ
    ගොස් පවසන්න දුක මගේ
    යන්නට හැකි ඔබට පමණි
    සිරගෙයට ඇගේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගඩි කෙල්ලෙ නුබ තැන තැන යන්න එපා බැද්දේ
    කොනිත්තන්න රොඩී කොල්ලෝ මග බලාන ඇත්තේ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරිඳු නැගෙන යාමේ
    සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැඟේ
    කුමට එක්වුනාදෝ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දෝතින් අරන් මල් කෙල්ලන් මල්
    අපෙන් ගන්න මල් කියයි හදවතින්
    මල් කෙල්ලේ මන් නුබෙ කදුල නිවන්නම්
    සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වදින්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතක මන්දිර තනා කීව ඒ රසකතා
    පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා
    දෙතොල් සිප කී කතා ආදරෙන් මා බදා
    වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංච...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා
    ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
    මල් වගෙ සිනහා ගේනා මුදු හාදු වෑහේනා
    නින්දෙදි සනසාලා හීන් සාදනා
    ඊයේ වාගේ මා දෑතේ යාවීලා
    සීතේ නැවීලා නුඹ ඒදෝ පායාලා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලොවේ සැමා එකම දැයේ - දූ දරුවන් වේවා..
    වාද නැති - බේද නැති
    ලස්සන ලොව හෙට අපට උ.......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා
    සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා
    දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........
    මල්මී සුගන්දේ නැලවී වෙලී
    මල් වැල් ගොතන්නේ රුන්දා වනේ
    නිල්විල් තලාවේ කිමිදී මිදී
    කොයිදැයි විදින්නේ සැන්දෑ සු
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සන්සුන් සිත හරිම සන්සුන්
    ආදර සිතුවිලි සිරවෙලා
    ඔබ හා මා අද තනිවී
    කවි සිත්තෙන් පෑරිලා

    ලංවෙලා මට කියන්න දෙනවද
    ලොවට හොරෙන් මං ආදරෙයි කියා
    ලංවෙලා මට කියන්න දෙනවද
    ලොවට හොරෙන් මං ආදරෙයි කි......

    :love::love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කඳුලක් දෙවන්නද මට පෙම් කලේ
    සුසුමක් තනන්නද සමුගෙන් ගියේ
    දෝතින් දරා සුරකින්නෙමි
    ආදරේ කඳුළු දහරා..??????????????? :(
     
    • Like
    Reactions: kinkon