කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Nov 3, 2015 #1,821 කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 3, 2015 #1,822 ලක් වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි පෙව්වෙ උතුම් සදහම් මී පුත නුඹටත් පොවමි එමී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 4, 2015 #1,823 මතු පෙම් පුරන~ නෙතු කැල්මන් සලන.. ඉඟි සිත්තම් කරන ලෙසිනා.. නිසසල නිල් විලක~ මුදු පියුමක් විලස.. හදවත් සුවදෙනා..
මතු පෙම් පුරන~ නෙතු කැල්මන් සලන.. ඉඟි සිත්තම් කරන ලෙසිනා.. නිසසල නිල් විලක~ මුදු පියුමක් විලස.. හදවත් සුවදෙනා..
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 4, 2015 #1,824 Ninda nathi raye.. Sanda kandulu meedume.. Hangila handanne ayida prathama premaye... Tharuka diye gili..nil eliya niwe.. Wahi Bindu watewi..rosa pe..
Ninda nathi raye.. Sanda kandulu meedume.. Hangila handanne ayida prathama premaye... Tharuka diye gili..nil eliya niwe.. Wahi Bindu watewi..rosa pe..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 4, 2015 #1,825 pinna pipena sada pane ennado soya kakulu pipena hada pane ennado soya
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 4, 2015 #1,826 යමින් බැඳ විලංගු ලා මගේ පුතා රගෙන යන් ඉඳිකටු එන ඇගිලි පලා දෙතිස් වදය පමුණුවන්, අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්, කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්
යමින් බැඳ විලංගු ලා මගේ පුතා රගෙන යන් ඉඳිකටු එන ඇගිලි පලා දෙතිස් වදය පමුණුවන්, අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්, කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 4, 2015 #1,827 නුඹ දැක මගෙ හිත බැඳුනා කිසි දින~ නොසැලෙන ලෙස මුතු මැණිකේ.. නුඹත් හරී මගෙ පණත් හරී~ කිසි වෙනසක් නැහැ මයේ මැණිකේ..
නුඹ දැක මගෙ හිත බැඳුනා කිසි දින~ නොසැලෙන ලෙස මුතු මැණිකේ.. නුඹත් හරී මගෙ පණත් හරී~ කිසි වෙනසක් නැහැ මයේ මැණිකේ..
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 5, 2015 #1,828 kandula ithin samaweyan.. Api wenwemu Ada hawasata.. Mage gepalata aya enawa.. Siri yahane thani ra...
kandula ithin samaweyan.. Api wenwemu Ada hawasata.. Mage gepalata aya enawa.. Siri yahane thani ra...
darshanaprasad Member Nov 4, 2007 464 46 0 44 Warakapola Nov 5, 2015 #1,829 රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ..// රාත්‍රිය උදා උනා
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 5, 2015 #1,830 ninda nena ratheiye me palu kansiye......
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 5, 2015 #1,832 දම්පියාව නෙත් පියාන බලා සිටිනුදෝ දිනේය ජන නෙත් පියාන බලා සිටිනුදෝ මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ මහාවීර මහපොළවේ ජනිත නොවනුදෝ..
දම්පියාව නෙත් පියාන බලා සිටිනුදෝ දිනේය ජන නෙත් පියාන බලා සිටිනුදෝ මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ මහාවීර මහපොළවේ ජනිත නොවනුදෝ..
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Nov 5, 2015 #1,833 දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නී පුතුන් පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලේ සොඳ පුතුන්
දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නී පුතුන් පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලේ සොඳ පුතුන්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 6, 2015 #1,834 නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලේ
නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 6, 2015 #1,835 lowama epa wi lowama kala kiri
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 6, 2015 #1,836 රුව දැකගැන්මට පින් නැත දැන් මට~ මතක් උනත් සන්තෝසයි.. කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ~ අහගන්නට හරි ආස..
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 6, 2015 #1,837 saman mal piyalle sade res karalle....
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 6, 2015 #1,838 ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී... වාවනු බැරිතැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Nov 6, 2015 #1,839 වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ
ashmi Member Dec 21, 2011 19,209 742 0 Nov 6, 2015 #1,840 Bala indimi dura aathata yai oba.. Maa randawa piyawara manne.. Hela susum rali duka sangawannemi.. Ma katharaka thani wu..
Bala indimi dura aathata yai oba.. Maa randawa piyawara manne.. Hela susum rali duka sangawannemi.. Ma katharaka thani wu..