Sinduwen Sinduwa II

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
තු පෙම් පුරන~
නෙතු කැල්මන් සලන..
ඉඟි සිත්තම් කරන ලෙසිනා..
නිසසල නිල් විලක~
මුදු පියුමක් විලස..
හදවත් සුවදෙනා..
smiley-next.gif

 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Ninda nathi raye..
Sanda kandulu meedume..
Hangila handanne ayida prathama premaye...
Tharuka diye gili..nil eliya niwe..
Wahi Bindu watewi..rosa pe..
 

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    යමින් බැඳ විලංගු ලා මගේ පුතා රගෙන යන්
    ඉඳිකටු එන ඇගිලි පලා දෙතිස් වදය පමුණුවන්,
    අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්,
    කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුඹ දැක මගෙ හිත බැඳුනා කිසි දින~
    නොසැලෙන ලෙස මුතු මැණිකේ..
    නුඹත් හරී මගෙ පණත් හරී~
    කිසි වෙනසක් නැහැ මයේ මැණිකේ..
    smiley-next.gif

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kandula ithin samaweyan..
    Api wenwemu Ada hawasata..
    Mage gepalata aya enawa..
    Siri yahane thani ra...
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දම්පියාව නෙත් පියාන බලා සිටිනුදෝ
    දිනේය ජන නෙත් පියාන බලා සිටිනුදෝ
    මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
    මහාවීර මහපොළවේ ජනිත නොවනුදෝ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දරා දිරි වඩා පුරා දස පෙරුම්
    බොහෝ ස්නේහයෙන්
    තනන්නී පුතුන්
    පුරා විඳි දුකින්
    මුදා මවුපියන්
    සරා සඳ ලෙසේ
    දිලේ සොඳ පුතුන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්ද නැති රැයේ සඳ කඳුලු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුව දැකගැන්මට පින් නැත දැන් මට~
    මතක් උනත් සන්තෝසයි..
    කෙලින්ම සවනට වැකෙන ඔබේ හඬ~
    අහගන්නට හරි ආ..
    smiley-next.gif

     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී...
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Bala indimi dura aathata yai oba..
    Maa randawa piyawara manne..
    Hela susum rali duka sangawannemi..
    Ma katharaka thani wu..