Sinduwen Sinduwa II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
reputation points denna paya 24k innalu
mama puluwan unama dennam :)

aha eka awulak nah :P
11.gif
 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිමා උදේ ඈ කොයිදැ ගියේ
    දිය සළු ඇදන් මහ පොලවට උඩින් පියමන් කලේ සුර අගනක් වගේ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගැලූ දිය කඳ හැපී බිදුනා
    තිසා වැව් බැම්මේ
    ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉව්රේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රෑ මීඳුමේ වෙලුණු තරු මල් ලෙසේ~
    ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා..
    කඳුලු පිසලන්න සතුට තවරන්න~
    සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..

    smiley-next.gif


    ගුඩ් නයිට් කිවුවා කට්ටියටම..එහෙනම් අපි කැපුනා.. ;)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
    සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිසල සඳ ඔබ....
    සසල කල හද....
    සඳ එලිය සේමා...
    අඳුර නුබ ගැබ....
    තරුද ඉකිලන....
    රාත්‍රිය වෙමි මා....~
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මදුනාගල අහසේ දග කරනා තරැ ගනින්න
    උණු දිය පොකුණ ලගදි හැන්දැවට මුනගැහෙන්න
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිල් අහස සේ නුඹ දුරයි
    රළු පොලොව සේ හිත බරයි
    ඉකිබිඳින හිත දුක් බරයි
    මම නිල් අහසටම ආද...~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැකගන්න එකපාරක් භවේ
    මියැදෙන්න පෙර ඕනෑ කළේ
    සමුගන්න නම් මොහොතින් මෙසේ
    පවසන්න ඇයි මට පෙම් කළේ
    සසරක් පාසා ඇසුරක් ලබලා
    දුක විතරක් වුණත් හිමිවුණේ
    මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
    සතුටක් ලැබුවෙ නෑ කිසි දිනේ
     
    • Like
    Reactions: Rosaine_Doll