Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ සීන හීන තරු කැකුළී මා ළඟින් ඉඳන්
    තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
    ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
    මේ මේ නිමේෂයේ ආදරේ කියන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා..
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු ...
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ
    නියම වීරයෙක් ගැනයි කියන්නෙ
    අශ්ශයගේ පිටින් එයා ගමන් යයි
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි


    :P:P:P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ
    නියම වීරයෙක් ගැනයි කියන්නෙ
    අශ්ශයගේ පිටින් එයා ගමන් යයි
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි


    :P:P:P
    yayannen sindu iwaraiy :(
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    යන්න එපා ඉන්න නගේ
    තරහා මොටද හදේ
    නිතබ සලන සලන රූ සිරි යත් නුබ වරු..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    රජෙකුට වගේ බයයි
    අපි මුණ බලන්නෑ පොඩිකාලේ
    තාත්තා රජෙක් තමයි
    අපි දුකින් තව්වේ නෑ කිසිකාලේ

    ඔබේ චායාවක් ඇත තනියට ලග ඉන්න
    ලොව මායාවන් නැත ඔබගෙන් සිදලන්න

    දරු සෙනෙහස...


    Ranidu
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
    මෙතේ බුදුන් දැක නිවන් මඟට යන දා
    මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
    අම්මා සදාදර ඔබයි මගේ අ...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    අදුරේ එක් වී ගයමු
    සදු සේ හිනැහී හිදිමු
    තරු සේ බැබලි දිලෙමු
    දෙදෙනා තුරුලේ රැදෙමු
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුසුම මදිවීදෝ
    ආදරේ මට නම්
    ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම්
    ඇයි කඳුළු මෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු කැට සේ දෙනුවන් විහිදාලා
    මදෙස බලාලා හොරැහින් සිනාසුනා
    නුඹ දුන්නු ජීවිතේ සොඳු‍රූ ඒ සිනා
    සෙනෙහසින් මා හදේ කවිකම් කළා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කඳුලු පිරිලා
    දෙනෙත තෙමිලා
    සිනිදු හිත පෑ රිලා
    ඔබම සොයලා
    රැයම ගෙවිලා
    සිහින අවතැන් වෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන් වෙන්න බැරි තරම්
    ඇයි මාව ළංකරන්
    ඔබ යන්න සමුඅරන්
    හිතුවෙ ඇයි කියන්
    හිත හදාගන්න බැරිවේවි
    දුක දරාගන්න බැරිවේවී
    ඔබ නැතිව ඉන්න බැරිවේවී
    ජීවිතයත් නිමවේවී
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..​
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුරස්වන්නට සිතන හැම විට
    තවත් ලන්වෙනවා
    මතක නැති කර ගන්න සිතු විට
    සිතේ රජ වෙනවා......~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලිහිනින් රෑන පියා සලන්නේ..
    මන්දාරම් වැහිපොද වැටෙන්නේ..
    රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ...
    සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ...~
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යන තැනක ඉන්න
    සෑමදා සතුටින් ඔයා....
    මතු දිනක මා වගේ
    ඔබත් රැවටෙන්නෙපා......~