මගෙ සීන හීන තරු කැකුළී මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන් ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින් මේ මේ නිමේෂයේ ආදරේ කියන්