Sinduwen Sinduwa II

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නූඹට සිත බැඳූනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නූඹට හිත බැදි කාරනේ මම
තවම සොයන්නෙමි.....
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මාලතී නුබයි නුබටත් ආදරේ හිතෙයි
ජීවිතේ දුකයි ගලන්නෙ කදුලු මල් තමයි
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
sl8Xl.gif
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
යෞවන උයනේ පියුම් තටාකේ
බිඟු වැල් පෑහේ මා ඔබ පෑහේ

අත්හැර ඉගිලෙමු පෙම්ලොව පෙම්සිත් හඩවලා
මින්මතු අපි යමු රටකට පෙම් හඳ පායලා

ඉරෙන් සදෙන් ගමන් මං අසා
සිතුම් පැතුම් මලින් සිත් වසා...
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා
සැබෑලොවේදී ඔබ මා
නෑ මුන ගැසිලා නෑ හමුවීලා
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ
:(
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
රුවක් ඇදෙනවා
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
 

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
රුවන් තාරකා නුවන් පායලා
හිදින් හද‍වතේ රැඳි වේදනා නිවා
නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳ බැස ගිය තැන නෑ
හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ
මහ සයුරේ
හිනැහුනු දවසක් නෑ
සැනසුනු දවසක් නෑ
නැලවනු දවසක් නෑ
මාගේ ලොවේ...