නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා
වෑහෙ කැලුම් නුරා මා ඔඛෙ පෙම්බරා
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
ගියද නොසිතු යුරා මා ඔඛෙ පෙම්බ
~good morning~

~good morning~
~good morning~
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේදඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
නුඹ මාගෙ මයි හිත කියනා
මට ආයෙමත් නුඹ දිවුරා
නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
meka kiyanne kawuda aiya?දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
නුඹ මාගෙ මයි හිත කියනා
මට ආයෙමත් නුඹ දිවුරා
නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
meka kiyanne kawuda aiya?

චරිත් ක්‍රිෂාන්ත හා අරෝෂා නර්මදා කියල දෙන්නෙක් තමයි කියන්නෙ![]()

godak lassanaiyy
sthuthiiiiiiy godaaaak![]()

ගොඩක් ලස්සනයි තමයි ඒ සිංදුව. 
කවදා ද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබෙ දසුන්
okay!