Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා
    වෑහෙ කැලුම් නුරා මා ඔඛෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගියද නොසිතු යුරා මා ඔඛෙ පෙම්

    ~good morning~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නීල දෑස පුරා සිහින ලොවෙන් පෙරා
    වෑහෙ කැලුම් නුරා මා ඔඛෙ පෙම්බරා
    සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
    ගියද නොසිතු යුරා මා ඔඛෙ පෙම්

    ~good morning~

    Good Morning :D



    බලා ඉන්න දුන්හිඳ අස්සෙන්
    කඩා ‍වැටෙන රන්කෙඳි වැස්සේ
    හැමතිස්සෙ ම පුන්සඳ සේ පායා
    ඔබෙ දෑසේ දිස්නේ මා රුවා
    හද පන්හිඳ වෑහේ රෑ දිවා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    වෙන් වීලා ගියදා පටන් ඔබ මාව
    ආයේ නොඑනා ලෙසින්
    කඳුළු අඩු නැතිව විඳිනවා තවම
    ඔබට සතුටුයිද දැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
    ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
    නුඹ මාගෙ මයි හිත කියනා
    මට ආයෙමත් නුඹ දිවුරා
    නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ~good morning~
    ~good morning~
    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
    ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
    නුඹ මාගෙ මයි හිත කියනා
    මට ආයෙමත් නුඹ දිවුරා
    නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැ...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා
    ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා
    නුඹ මාගෙ මයි හිත කියනා
    මට ආයෙමත් නුඹ දිවුරා
    නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
    meka kiyanne kawuda aiya?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meka kiyanne kawuda aiya?

    චරිත් ක්‍රිෂාන්ත හා අරෝෂා නර්මදා කියල දෙන්නෙක් තමයි කියන්නෙ :)



    රෑ තිස්සෙ නිදිවරන නෙත කඳුළු සැලුවා
    බෑ ඉන්න තනියෙන් ම හිත ඔබව සෙවුවා
    හිතුවාට දුර යන්න මගෙ හීන බිඳලා
    සැනසෙන්න පුළුවන් ද මගෙ කඳුළු දැකලා
    පෑ සිනාවන් මැවෙන්නේ
    කී කතා තව ඇසෙන්නේ
    වේදනා ගිනි නිවෙන්නේ නැතුවා
    දැනුනේ නැති ද ඔය හිතට
    මට දැනෙන මේ තනිය
    ගියෙ ඇයි ද මගෙ හීන බිඳලා
     
    Last edited:

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ළඟ නැති බව දැනෙනවා..
    එනමුත් හද අහනවා..
    ඔබ ඒවිදෝ කවදා හෝ..
    ඔබ මගෙමයි හැඟෙනවා..
    ආදරෙ තව රැඳෙනවා..
    ඔබ ඒවිදෝ කවදා හෝ..​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113



    godak lassanaiyy
    sthuthiiiiiiy godaaaak :)

    :yes::yes: ගොඩක් ලස්සනයි තමයි ඒ සිංදුව. :)


    හිනහෙන්න හිතෙන තරම්
    පවසන්න නුඹට බැරිනම්
    අමනාප නැතිව තවමත්
    මම නුඹේ ද පවසාපන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නිහඬ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳ
    කඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙත
    අඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකය
    නපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව.....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විලේ නෙලුම් නෙලන්නට එපා
    අතේ දුරින් පිපෙන්නට එපා
    සුසුම් කොදෙව්වේ
    කුසුම් දනව්වේ
    මලේ මිලාන වී යන්නෙපා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පමාවී පිපුනු මල් සුවඳයි....,
    පිපුනි දෙතැනක ඒ නමුත්
    සුවඳ ලෙන්ගතුමයි.....,
    හිතට හිතැතිව ගලා යන සුලඟේ...
    හිතාගන්නට බෑ..........~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බලා ඉන්නම් කල්ප ගාණක් උනත් මං
    එදා කී කථා සිත පතුලේ ති...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තුරුලේ නිතර සතපා
    පැතු ලෝකෙ මට ගෙන ආ
    හරි ලස්සනයි ඔබගේ ආදරේ
    මටනම්.......
    දෑත මගෙ පටලා
    දුර ඈත යමු දෙදෙනා
    මට ඉස්තරම් ඔබගේ ආදරේ
    හැමක.........~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවදා ද ආයෙ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබෙ දසුන්