Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    නුග සෙවනක් සේ ඔබට
    සෙවන සදන්නම් ලඳුනි
    මද පවනක් සේ ඔබට
    සිසිල සදන්නම් ලඳුනි //
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් සඳ මඩල බැස ගිහින්
    පිණි කැට වැටෙන වැහි යටින්
    නලලට නලල තියා
    මුහුණට මුහුණ හොවා
    වෙන් වන මොහොතකට කලින්
    වැලපෙමු නොදරුවන් ලෙසි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ

    බඹර නාදේ ඇසෙන මානේ
    රැදෙනු මාගේ සුවඳ වාගේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි....:dull:
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි...
    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි....
    කවි ලියන්න මට කීවේ ඔ...~:rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔබ දේදුන්න ආකාසයේ
    අන්ඳා තබා යන තෙක් විත් බලා
    එය සේදෙන්න වැහි මේ කුලේ
    සැංගී අඹා එමි කඳුළැල් සලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින
    පැතූ පැතුම් සුසුමක තබමින්
    සමුගෙන යන්නට පාර සොයනව ද
    ඔබේ දයාබර දෑස තුළින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක
    මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක
    මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    කන විදින වෙලේ
    කඳුලු ගඟේ
    පතුල බැලූ දූ.
    අද සතුටු ගඟේ පීනනවා
    දාල කරාඹූ හායි දාල කරාඹූ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බැන්ජෝ රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා
    වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
    සීතල පිනි කැට අහසින් කඩන් වැටෙනවා
    ආයා නටනකන් ආසයි බලන් ඉ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල මැවී මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කදුලැලි දුටුවම ඔබ මට හිනැහෙනවා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙනදා වගේ අදත්
    මා නොයෙන බව දැන තවත්
    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැඳ විමන්
    හීන මල් පෙති අතුරමින්
    නැතුව යහනේ නිදා ගන්න
    ලඟින් ඉන්නම් ර...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    වෙනදා වගේ අදත්
    මා නොයෙන බව දැන තවත්
    මග බලාගෙන හිටියා ඇති දැන්
    එන්න වෙන්නෑ මට අදත්
    පාට දේදුනු බැඳ විමන්
    හීන මල් පෙති අතුරමින්
    නැතුව යහනේ නිදා ගන්න
    ලඟින් ඉන්නම් ර...

    රම්බරි... රම්බරි... රම්බරි... [remix version 1]

    රම්බරි කියපන් උඹෙ නොම්බරේ:rolleyes:
    තන්දුරි කමුද නොදා බරබරේ:P
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ:baffled:
    අම්පාරෙ මල්ලි නිදිද කාමරේ:oo: (ව
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී......,
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි.......
    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී......,
    පෙර දිනයක අ..........~
     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    දගලන්න බෑ ඉස්සර වගේ ඉවසන්න බෑ මේ කරදරේ
    මට ඉන්න බෑ පබයෙක් වගේ හැරයන්න බෑ.හිතටයි වදේ තනිවෙන්න බෑ සැකයයි ඇගේ
    සෙට් වෙන්න බෑ වෙනදා වගේ හමුවෙන්න බෑ මිතුරියො මගේ
    මට දැනෙනවා බැන්දම රගේ
    ඔබෙ ආලේ නිසා ඔබ මා සිර කලා
    මගේ හැගුමන් ඔබ යටපත් කලා
    නිතර කීකරු වෙලා ඉන්න ට්‍රයි කලා
    ඒත් බැන්දම දුක මට තේරුනා