වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන
සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන
ලස්සන ඔය ඇස් දෙක මගේ සිත මත් කෙරුවා
මුහුනේ තියන සිරියාවට මං වහ වැටුනා
ගැස්සෙන ඔය ඇහි බැම ඇස් ලඟ දඟ කරනා
දඟ කරනා මගේ හිතට ඉඟියක් පෑවා
රතු පාටට දිලිසෙන ඔය දෙකොපුල් දැකලා
එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
හිතාගත්ත ඔයා වෙන්නේ මගෙමයි කියලා
අකැමති වුනොතින් අනිවා උස්ස...