Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මලට බඹරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා
    දුකින් සිත මැලවී
    සිටින මොහො.....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නන් සුරන් බැතියෙන් පිදු
    සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ
    එය මේ අපේ තුන් සිංහලේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    පැල ඉනි වැටට ඇයි අද ඇ......
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    නාඹර ගොයමට රහස් කියාලා...
    ලා හිරු හිනැහේ කිරණ හලාලා
    දෑසේ පෙම්බර රහස ලියාලා
    නාරිලතා මා අමතන
    වා..........
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වීදී කොනේ මාවත අද්දර හඩනා කිරි දරුවෝ
    කවදා හෝ නුබ වියපත් වූ දා පියා කොහේදැයි
    මවගෙන් අසනු එපා
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක් නතර උ
    නේ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නටුවෙන් ගිලිහුන පින්න මලක්
    සුළඟට පාව ඇවිත්
    මගෙ හද මඬලේ නතර වෙලා
    සෙනෙහස් සුව විඳිමින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ තවම දන්නෑ මගේ ආදරේ
    සත්තයි මගේ සිහින මිහිරාවියේ
    සුන්වී ගියේ ඇයිද අපෙ ආදරේ
    අදහන්න බෑ මාගෙ සඳමාලි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකාව මේ මං මේ රටේ
    ගණන්කාර බාරොන් මම තිරිකුණාමලේ
    මං ආවේ මේ දෙන්නයි බැටේ
    නුඹේ දුව නෝනේ උස්සනවා හෙට උ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උලත් එකයි පිලත් එකයි
    මලත් එකයි නැතත් එකයි
    අපි සමදා සොමියෙ ඉන්නවා
    දෙයියො දනී අපි නොදනී
    මැරෙන දවස කවුරු කියනවා

    ඇතත් එකයි නැතත් එකයි
    ලඟත් එකයි දුරත් එකයි
    මද කාලයි මෙතන්ට ආවේ
    නගේ මලේ ඇලේ දොලේ අපේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරසිදු කරලියැද්ද දුව කිරුළිස පැළැන්ද
    කුසුමාසන දේවිය දෝන කතිරිනා
    දිග නම් ගම් මොකටද සිංහාසන කුමටද
    සෙන්කඩගල ඇගේ රජ මැදුර සමා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා
    මා කාටවත් නෑ එලෙසින් කියා
    සැබැවින් මේ වගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වංගු උඩින් ගලනකොට‍යි ගඟක් ලස්සන
    ස‍යිඩ් එකෙන් බලනකොට‍යි ඔ‍යා ලස්සන

    ලස්සන ඔ‍ය ඇස් දෙක මගේ සිත මත් කෙරුවා
    මුහුනේ ති‍යන සිරි‍යාවට මං වහ වැටුනා
    ගැස්සෙන ඔ‍ය ඇහි බැම ඇස් ලඟ දඟ කරනා
    දඟ කරනා මගේ හිතට ඉඟි‍යක් පෑවා
    රතු පාටට දිලිසෙන ඔ‍ය දෙකොපුල් දැකලා
    එක පාරක් සිප ගන්නට සිත බල කෙරුවා
    හිතාගත්ත ඔ‍යා වෙන්නේ මගෙම‍යි කි‍යලා
    අකැමති වුනොතින් අනිවා උස්ස...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සදාකලික නොවු ලෝකේ
    සදාකලික ප්‍රේමයක්
    සොයා නෙක
    ගම්දන්ව් පීරා ගෙවු
    කාලය සිහිනයක්
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මා හඩවලා හදවත සලා
    පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා
    දැන් කිසිදිනේ නැහැ එ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා