Sinduwen Sinduwa II

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොට්ටං ගහ යට සක්මන් කරනා සඳ සාවී..
    සේදවලා ටික හෝදවලා මට වෙහෙස හරි
    අනංග ඊතල හදවත කුඩුවූ හැඩ කාරී
    මායං කොළ සිත ලාච්චුවේ දැමු වැඩ කාරී
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,163
    113
    斯里蘭卡
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
    පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මග බලා හිඳිමි මා එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුක සේ ගෙවමි මේ කෙටි කලත්
    රහසේ මියෙමි මා ඔබ පැ...


     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පා වෙලා යන්න.. මට ඉඩක් දෙන්න..
    හීනයක් වෙන්න.. මොහොතක් තනිව ඉන්න...
    ජිවිතේ පුරා පැතූ.. සිහින බොඳ වෙන්න.......
    පෙර ඔබ එන්න...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත තනියට නැඟුනා

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතූ පැතුම් කෙලි සිනහ වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...
     

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ
    ඔබෙ සුවඳ මා ළඟින්...
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ
    නා මල් සෙවනල්ලේ
    මල් පාවඩ සැදිලා
    බලා ඉදින්නේ ....
    ඔබේ දෙපා පොඩි සිප ගන්න
    යි
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යායට පායනා පෝ දා සද
    තෙත බෙරෙනා පිනි දොරේක
    හිත පාරනා මේ මා දුක සැප සේ වින්දා
    හෙට රෑ වෙලා එළිවෙන සද
    හිත පාරනා මහ පාළුව
    නුබ ගන්නවානම් ආපිට යනවා කැන්දා
    වැහෙන්නම් මා ඉදහිට ඒ සදේ ඇදිලා
    සැහෙන්නම් මා නුබගේ ඇස් පුරා රැදිලා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රෑයේ
    සිහින ගෙනාවේ
    ඔබ මා හමු වී එදා
    වෙන් නොවනා ලෙස කියා
    අප හදවත් එකට බැදී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසක් දා......හැන්දෑවක
    පොතක් බලන්නට සිතුනා
    සිතුවෙත් නෑ......මේ යාමෙට
    ඔබව මතක් වෙයි කියලා
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලිහිනින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රූක්‌මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
    සුවඳ ආදරයේ මිලිනවී සැඟවේ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    වස්සානෙ ආයෙත් එන්නෑ
    කවදාවත් අප හමුවන්නෑ
    මගේ කැලෑ මලේ
    ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ළඳුනේ ළඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑකලෙක ළඳුනේ ළඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙක් නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකි....

    :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගල් ගහලා
    කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලංවෙලා හිම සීතේ
    පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙන් මා මත් වෙලා
    නිල් ගැබේ පායනා
    පුන්සදේ රැස් පවා
    සිනාසි අපේ දිහා බලා උ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උණුහුම මදි වගෙ නම් උණු කඳුලක දැවටෙන්නම්
    හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අඳුරේ
    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිඳී
    තොටුපලේ ගං ඉවුරේ
    මා තනිවම මද අ.........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි සැප දුක් සොයා බලන්න
    මගෙ දුරකතනයෙ අංකය මතකද මොහොතක් කතා කරන්න

    වැඩේ කෑවා.....:sorry:

    අද තනියෙන් මා හඬන්නෙ නෑ මා :cool:
     
    Last edited: