Sinduwen Sinduwa II

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හන්තානට පායන සද ලස්සනයිද කියන්න
    ම නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න

    මං ආයේ ඉවරකරපු අකුර වෙනස් කරා:dull:දෙවනියට දාන කෙනා සාමාන්යෙන් සිංදුව එඩිට් කරනවා :)

    ගිම්හානයේ පිපිච්ච
    මන්දාරමේ පෙඟිච්ච
    සංහුන් සුවින් පිරිච්ච
    මල් හිනාව මානයේ
    සන්සුන් සිතුම් දැනිච්ච
    මා තුරුනු හිත් පොඩිත්ත
    කළඹනා හැඟුම් එතිච්ච
    අ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපරට ඉන්දිය සයුරේ මුතු ඇටයයි ලංකා
    නිල්දිය ඇල්ලෙන් සිසිල සදයි පිංබර මවු ලංකා
    හෙල විරුවන් බිහිකළ මේ බිමේ බුඳුන් වැඩිය ලංකා
    නගේ මලේ සුරකිමු සැමදා අපෙ මවු ලංකා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
    පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
    ඔබ යැදුමට ආවා අපි
    ඔබ පිදුමට ආ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනන්තෙන් පියඹා
    ඇවිදින් තරු කුමරා
    අනන්තෙන් පියඹා
    ඇවිදින් තරු කුමරා
    ඒ ආත්මයේදී
    අපි වෙන්වුණත්
    පසුපසම ආවා
    ඔබෙ රුව සොයා
    අනන්තෙන් පියඹා
    ඇවිදින් ත....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුළග නීල වළා තුළට ගුලි වෙවි
    සද හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමි...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ දිගන්තයේ
    මල් වසන්තයේ
    ඈ නිසංසලේ
    මා නිසංසලේ
    නිල් ගුවන් ගැඹේ
    පායනා සඳේ
    දන්නවාද ඒ
    පෙම් කතන්දරේ
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ
    සි......
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සුදු පාට මල් වැටුණ
    රතුපාට රැලි ගවුම
    අපෙ බාලේ සිහිවෙයි නගේ
    ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
    මට තාම අසයි නගේ
    හිත ගාව හිර වෙච්ච
    ආදරේ කියා ගන්න
    තව කෝඩු කාරයි වගේ....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ගන්ගාවයි මහමුහුදයි ආවේනම් එක් වෙලා
    ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා

    සමන්පිච්ච මල් පිපිච්ච මිදුල පුරා පැල හැදිච්ච
    දිලිදු ඔබේ පුන්චි පැල්පතේ
    ලගින් වඩින මිහිරි බොජුන් කටට දිවට ඕනේතරම්
    කිසිවක් මට උවමනා නැතේ
    සවන් දෙන්න ලගින් ඉන්න සිනා සෙන්න කටපුරා
    ඊට පස්සේ විදී අපිට මල් දුන්නේන් මල් ස
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    සද තනිවෙලා අහසේ හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගගුලක් අද වියලිලා
    පියමන් කලා දෙදෙනක් සෙවනක් බලා
    පැතුමන් බි
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සද තනිවෙලා අහසේ හිරු තනි වෙලා
    උතුරා ගැලූ ගගුලක් අද වියලිලා
    පියමන් කලා දෙදෙනක් සෙවනක් බලා
    පැතුමන් බි
    ehema ottu nah :frown:
    oya sindu dekakma daala
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
    උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
    සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
    අහිමිවු ආදරේ රත් නෙළුම් පිපේ
    බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
    උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍රිදවන්නෙපා මේ තරම්
    ඔබ ආදරේ මට නම්
    හඬවන්නෙපා මේ තරම්
    ඔබෙ ජීවිතේ මා නම්
    රිදවන්නෙපා මේ තරම්
     
    • Like
    Reactions: rcccc

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    .....
    මල් වයසේ.. නිදි නැති.. ඇස් .. පියන් යට
    ආල ගැඟුම් පිබිදෙයි.. උස්... පැතුමකට...
    මල් වයසේ.. නිදි නැති.. ඇස් .. පියන් යට
    ආල ගැඟුම් පිබිදෙයි.. උස්... පැතුමකට...
    හිරිමල් වයසේ සිතිවිලි කලතා..........
    රත්තරනේ..... ඔබ සිත තුල.. රහසේ

    රොන්.. සුවද දෙන.. මල්.. පියලි මත
    පාව යමු රෑනේ..
    ඇල්..පවන් මත .. නිම් .. තෙරක් හිත
    මත්.. බිඟුන්... වාගේ....
    ජීවිතය හරි සුන්දරයි ... ආදරේ එහි මල් මිටයි
    ඉන්නවා නම් මා ලගින්.. කොයි තරම් නම්
    සොඳුරුද මිහිරේ...
    රොන්.. සුවද දෙන.. මල්.. පියලි මත
    :love::love::love::love::love::love::love::love::love::love::love:
    mama asama sinduwak
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තුෂර බිඳුවක් වගේ
    ආදරය සැලූනා මගේ
    අහස ගුගුරා රැයේ
    වැහි පොදක් වැටුනා
    සවප්නයක් සේ
    හඬයි හදවත මගේ
    වස්සාන සිහිනයේ ගැලී
    මන්දාකිනිය හඬනා රැයේ
    සිතිජ නිම්නය අරා.....
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ
    දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම.....


    tha enne s newei


    මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
    හදේ පිවිතුරු ආදරේ ඔබට සාදා පුද දෙන්නම්
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුග සෙවණක් සේ ඔබට
    සෙවන සදන්නම් ලඳුනි
    මද පවනක් සේ ඔබට
    සිසිල සදන්නම්...
     
    • Like
    Reactions: Rosaine_Doll