හන්තානට පායන සද ලස්සනයිද කියන්න
ම නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න
මං ආයේ ඉවරකරපු අකුර වෙනස් කරා
දෙවනියට දාන කෙනා සාමාන්යෙන් සිංදුව එඩිට් කරනවා 
ගිම්හානයේ පිපිච්ච
මන්දාරමේ පෙඟිච්ච
සංහුන් සුවින් පිරිච්ච
මල් හිනාව මානයේ
සන්සුන් සිතුම් දැනිච්ච
මා තුරුනු හිත් පොඩිත්ත
කළඹනා හැඟුම් එතිච්ච
අ......


