Sinduwen Sinduwa II

Nov 4, 2007
464
46
0
44
Warakapola
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
    රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
    ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
    රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
    සප්ත ස්වරයයි සුවඳ හමනා
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    නා මල් පිපිලා,
    මේ වැව් ඉවුරේ,
    නා තුරු සෙවනැල්ලේ,
    මල් පාවඩ සැදිලා,
    බලා හිදින්නෙ... ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැලේ පිපුණු මල නොවේ වැලට බර~
    බිඟුන් සරාවී බැලුම් හෙලා..
    හිතේ රැඳුණු පෙම නොමදෙන් රටකට~
    මගේ ලොවෙන් පිට නොයන් පලා..
    smiley-next.gif

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    ලඟ නැති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවී දෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරේ තව රැඳෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හතර කේන්දරේ පාලු කියලා නුඹ ලඟදි
    දැනුනේ නෑ මට නම් පාලු
    ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි
    මට නම් නෑ ඔබේ අඩු පාලු
    මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
    භවයේ සැරිසරා එක්වෙලා
    පෙම් දිවි සටනේ නොයමි පැරදිලා
    මා නුඹ ගත්තෙමි දිවුරා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නෙ පලිගන්නේ ඇයි..
    ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස් දෙක වගෙයි..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යාළු වී දෙවැටේ එදා
    කී කතා අසා
    යාළු වී දෙවැටේ එදා
    කී කතා අසා

    පාළු වී හැඬුවා සදා
    මාරුතේ පවා

    කඳුපාර ඈත අයිනේ
    සඳ රෑක ඈ සිනා සේ
    වේදනා සිතාරේ
    මේ ගිත රාවේ ඇසේවා
    ජීවිතේ පු...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Punsanda rata awidin hene kaluwa binda...
    Rankendi sema ranwan iringu ibinawada..
    Thun yama heena daka daka motadai gedara hinda..
    Rankanda thama pal rakinawado nidhi..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔ...
     

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමු වූ ...
    පායන්න දෑස ...
     
    • Like
    Reactions: rcccc

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහේ
    රළු අහසේ තරු හිනැහේ
    කටු අකුලේ මල් ඇහැරේ

    තුඩින් තුඩේ රැව්නැගේ
    කුරුළු ගී ගායනා
    කුළින් කුළේ වැතිරෙතේ
    සුදුවළා පා......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Gimana niwana sisila sadana...
    sewanaki sarana obe..
    Andura dawana sathuta sadana..
    Ruwnaki dasuna o..