Sinduwen Sinduwa II

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
රුද නිදන්නී, සඳ පාලු මකන්නී~
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී~
smiley-next.gif

 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රෑ අහසේ තනිවී සදා
    තරු අහසේ දිලෙනා තුරා
    සංසාරයේ පිය මං කළා
    ඔබ එන්නේ කොහෙදෝ සො
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුළඟට සැලෙනා
    සුළඟට සැලෙනා
    පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
    ඉටි පහනක් දෝ මා
    නිවි නිවි දැවෙනා
    දැවි දැවි නිවෙනා
    මා වට ම....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    සුළග සේ පාවී ඈ යලි යාවි
    මා යලි තනිවී පෙර ලෙසේ
    පෙර දිනේ හමුවී රහසින් තනිවි
    කී බස් ගොළුවී අද මෙසේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සිතට හොරා මන් ඔබේ වෙලා දෑන්
    ලොවට හොරා මන් පෙම් කරන්නම්
    ඈගේ නිසා මන් දුරින් හිදින්නම්
    දුරට වෙලා මන් පෙම් කරන්නම්
    වෑටහෙන්නෑ කදුලු ඈයි මෙසේ
    වෙන්වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    රෑ දෙව්දූ ඈපැළදු ආදරයේ
    නිල් තරු ගැලපු
    පෙම් කරපු ඔබ සැඟවූ
    මාගේ සිත විතරද මියුරු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෝලෝ කියන්නෙ මොනවද.....කාල බලන්න......
    ඇස් වහගෙන රස විඳ විඳ.....ඩාන්ස් කරන්න......:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    නෙතඟ බැල්මේ රැඳුනු කැල්මේ
    ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ
    අඳුරු දිවියේ නැගුනු සිහිනේ
    ඔබයි මැවුනේ අඳුර නැසුනේ
    නෙතඟ බැල්මේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    ලා සඳ ආයේ පායාලා
    නෙතු මානේ පායාලා
    රෑ පානේ පායාරූ ඡායා
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    කවියකට පද සොයන
    කවිකාර සිත අතර
    හැඩකාර ඔය දෑස
    දඟකාරකම් කරයි
    කවියක් තවත් කුමට
    කවියක්ය නුඹ මෙමට
    ගහ කොළද මද නලද
    නුඹ හට කවි බඳියි...

    පින්න පිරි තණ පතක්
    අන්දමන්දව...
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වලා තිරයෙන් එහා කොහෙද ලෝකයක්
    සොයා ඇදෙන පැතුම් බිගුම්
    අපේම ලෝකයක්....​
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නුබේ සුවද පිරුණු පුංචි කාමරේ
    රතු රෝස මලක පෙති හැලී තියේ
    මට නපුරු උනේ ඇයි දායාවියේ
    මේ කදුළු බිංදු ප්‍රථම ප්‍රේම...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    මේ ගං ඉවුරේ අප හමුවනදා
    පෙම් සිහින නෙලා මට දුන්නා
    මේ සිහින තියා යලි ඒනකම්
    තව මගම බලාගෙන ඉන්නවා
    දහසක් පැතුම් වෙයිදෝ සුසුම්
    කිසිදිනකහෝ යලි නාවෝතින්
    කඳුලැලි නෙතින් සඟවා තියා
    කාටත් හොරෙන් හෙලමි සුසුම්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා දෙස නෙත් නොපියා බලාපු
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
    ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි
    ඔබ තවමත් ඇය තමයි
    මගෙ හිත හදාපු.....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    පායා නීල අබරේ දිලෙන තරු වාගෙ දුර ඉන්න එපා
    සයුරේ ඈත ගැබුරේ දිළෙන මුතු සේම සැගවෙන්න එපා

    දුර අහසේ තරු අතරේ පියබා සම තැන සෙව්වේ
    මහා සයුරේ දිය ගැබුරේ කිමිදී ඔබවයි සෙව්වේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙනදා වගේ අදත්~
    මා නොඑන බව දැන තවත්..
    මඟ බලාගෙන හිටියා ඇති දැන්~
    එන්න වෙන්නෑ මට අදත්..
    smiley-next.gif