තරුද නිදන්නී, සඳ පාලු මකන්නී~ කවුදෝ මේ සිහිනේ ආදරවන්තී~
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 14, 2015 #2,081 තරුද නිදන්නී, සඳ පාලු මකන්නී~ කවුදෝ මේ සිහිනේ ආදරවන්තී~
kinkon Well-known member Aug 5, 2007 115,718 2 115,619 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 14, 2015 #2,082 තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙමි ඔබ ජිවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා.. Reactions: Elysium
තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙමි ඔබ ජිවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා..
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Dec 15, 2015 #2,083 රෑ අහසේ තනිවී සදා තරු අහසේ දිලෙනා තුරා සංසාරයේ පිය මං කළා ඔබ එන්නේ කොහෙදෝ සො
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Dec 15, 2015 #2,084 සුළඟට සැලෙනා සුළඟට සැලෙනා පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා මා වට ම....
සුළඟට සැලෙනා සුළඟට සැලෙනා පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා ඉටි පහනක් දෝ මා නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා මා වට ම....
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Dec 15, 2015 #2,085 සුළග සේ පාවී ඈ යලි යාවි මා යලි තනිවී පෙර ලෙසේ පෙර දිනේ හමුවී රහසින් තනිවි කී බස් ගොළුවී අද මෙසේ
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Dec 15, 2015 #2,086 සිතට හොරා මන් ඔබේ වෙලා දෑන් ලොවට හොරා මන් පෙම් කරන්නම් ඈගේ නිසා මන් දුරින් හිදින්නම් දුරට වෙලා මන් පෙම් කරන්නම් වෑටහෙන්නෑ කදුලු ඈයි මෙසේ වෙන්වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ...
සිතට හොරා මන් ඔබේ වෙලා දෑන් ලොවට හොරා මන් පෙම් කරන්නම් ඈගේ නිසා මන් දුරින් හිදින්නම් දුරට වෙලා මන් පෙම් කරන්නම් වෑටහෙන්නෑ කදුලු ඈයි මෙසේ වෙන්වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ...
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Dec 15, 2015 #2,087 රෑ දෙව්දූ ඈපැළදු ආදරයේ නිල් තරු ගැලපු පෙම් කරපු ඔබ සැඟවූ මාගේ සිත විතරද මියුරු
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Dec 15, 2015 #2,088 රෝලෝ කියන්නෙ මොනවද.....කාල බලන්න...... ඇස් වහගෙන රස විඳ විඳ.....ඩාන්ස් කරන්න......
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Dec 15, 2015 #2,089 නෙතඟ බැල්මේ රැඳුනු කැල්මේ ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ අඳුරු දිවියේ නැගුනු සිහිනේ ඔබයි මැවුනේ අඳුර නැසුනේ නෙතඟ බැල්මේ
නෙතඟ බැල්මේ රැඳුනු කැල්මේ ඔබයි බැඳුනේ හදෙහි රැඳුනේ අඳුරු දිවියේ නැගුනු සිහිනේ ඔබයි මැවුනේ අඳුර නැසුනේ නෙතඟ බැල්මේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 16, 2015 #2,090 මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා~ කියන්න ආදරෙයිද ආදරෙයිද මාහට ලං වෙලා~
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Dec 16, 2015 #2,091 ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා රෑ පානේ පායාරූ ඡායා
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Dec 21, 2015 #2,092 Yayata payana poda sanda Thetha berena pini doraka
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Dec 21, 2015 #2,093 කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොළද මද නලද නුඹ හට කවි බඳියි... පින්න පිරි තණ පතක් අන්දමන්දව...
කවියකට පද සොයන කවිකාර සිත අතර හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට ගහ කොළද මද නලද නුඹ හට කවි බඳියි... පින්න පිරි තණ පතක් අන්දමන්දව...
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Dec 21, 2015 #2,094 වලා තිරයෙන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන පැතුම් බිගුම් අපේම ලෝකයක්....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 22, 2015 #2,095 කදුළක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින්~ හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්~
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Dec 22, 2015 #2,096 නුබේ සුවද පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු උනේ ඇයි දායාවියේ මේ කදුළු බිංදු ප්‍රථම ප්‍රේම...
නුබේ සුවද පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු උනේ ඇයි දායාවියේ මේ කදුළු බිංදු ප්‍රථම ප්‍රේම...
HKavinda Well-known member Dec 23, 2013 53,998 20,189 113 Panadura Dec 23, 2015 #2,097 මේ ගං ඉවුරේ අප හමුවනදා පෙම් සිහින නෙලා මට දුන්නා මේ සිහින තියා යලි ඒනකම් තව මගම බලාගෙන ඉන්නවා දහසක් පැතුම් වෙයිදෝ සුසුම් කිසිදිනකහෝ යලි නාවෝතින් කඳුලැලි නෙතින් සඟවා තියා කාටත් හොරෙන් හෙලමි සුසුම්
මේ ගං ඉවුරේ අප හමුවනදා පෙම් සිහින නෙලා මට දුන්නා මේ සිහින තියා යලි ඒනකම් තව මගම බලාගෙන ඉන්නවා දහසක් පැතුම් වෙයිදෝ සුසුම් කිසිදිනකහෝ යලි නාවෝතින් කඳුලැලි නෙතින් සඟවා තියා කාටත් හොරෙන් හෙලමි සුසුම්
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Dec 23, 2015 #2,098 මා දෙස නෙත් නොපියා බලාපු හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු වැඩිපුර මාත් එක්ක නොආපු මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු.....
මා දෙස නෙත් නොපියා බලාපු හෙමිහිට බලාපොරොත්තු ගෙනාපු වැඩිපුර මාත් එක්ක නොආපු මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපු.....
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● Dec 23, 2015 #2,099 පායා නීල අබරේ දිලෙන තරු වාගෙ දුර ඉන්න එපා සයුරේ ඈත ගැබුරේ දිළෙන මුතු සේම සැගවෙන්න එපා දුර අහසේ තරු අතරේ පියබා සම තැන සෙව්වේ මහා සයුරේ දිය ගැබුරේ කිමිදී ඔබවයි සෙව්වේ
පායා නීල අබරේ දිලෙන තරු වාගෙ දුර ඉන්න එපා සයුරේ ඈත ගැබුරේ දිළෙන මුතු සේම සැගවෙන්න එපා දුර අහසේ තරු අතරේ පියබා සම තැන සෙව්වේ මහා සයුරේ දිය ගැබුරේ කිමිදී ඔබවයි සෙව්වේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Dec 23, 2015 #2,100 වෙනදා වගේ අදත්~ මා නොඑන බව දැන තවත්.. මඟ බලාගෙන හිටියා ඇති දැන්~ එන්න වෙන්නෑ මට අදත්..