Sinduwen Sinduwa II

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තොල් පෙති විදහා
    කන් පෙති සොයනා
    මුණට එබිකම් පානවා
    ඔනෑ වට වැඩිදෝ මගේ පෙම්වතා
    ඔනෑ වට වැඩියෙන් මටලන්වුනා
    ගිනියම් ප්‍රේමයෙන් උණුසුම් ඉල්ලමින්
    තව එකපාරක් ඇවිදින් බලාලා ගියානම්
    හිතට නෑ වේදනා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    නාඳුනන දෑසින් කී කථා හිත මත් කලා
    නෙත් සරේ දැවටිලා හැඟුමන් ගිනි ඇවිලුනා
    හැන්දෑවේ තනි කම දැනෙනා
    මී විත පුරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රෑ අඳුරේ තනි රකින්න තරුවක් වගේ~
    ඔබ එන්න මල් මාලියේ..
    සඳ සේ කැළුම් දී මල් සේ සිනාසී~
    සැනසෙන්න මගේ..
    smiley-next.gif

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මල් මිටක් තියන්න.. ඔබ අතේ..
    මට කියා කොයින්ද.. මල් වනේ..
    ජිවිතේ විසල්.. නදී තෙරේ..
    තුරු හිසත් මලත්.. ඔබයි මගේ.. :love:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,161
    6,023
    113
    ගිගිරි ගීත රාවේ...
    මලවි හිසරේ.
    සබද අද කිමදෝ
    බමන ලෝකෙට කෑ ගසා කිවේ.
    ගිගිරි ගීත රාවේ...
    මලවි හිසරේ.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ණ බිම මැරුණේ සිංහලයෙකු නම්~
    පපුවේ වෙඩි සළකුණු ඇත්තේ..
    සතුරට ලය දී මිස මැරුණේ නෑ~
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ..
    smiley-next.gif

     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තනිවෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ නෙත...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura
    වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ ,
    වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දිදි
    හදපානේ,
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නුඹ නාඹර සඳ වගේ~
    සෙනෙහස නොඅඩුව දැනේ..
    දෑසේ ඇඳි සිහිනේ~
    සිතුවම් මැවූ ප්‍රේමේ..
    smiley-next.gif

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සළන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණෙ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්
    ප....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,001
    20,195
    113
    Panadura

    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ
    දිව සළු ඇදන් මහ පොලොවට උඩින්
    පියමන් කලේ සුර අගනක් වගේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තාරුන්නයේ හීන නම් සුන්දරයි
    ඒ සොම්නසින් පා වේවා සිත සදක් සේ
    මේ ජිවිතේ ශෝක කදුලැල් නිවු
    සන්තෝශයෙන් පාවෙවා සිත සදක් සේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,628
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ
    රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ
    ඔබ හමුවූ දා පටන් මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ~
    හද මැදුරේ බිඳෙනා සුසුමේ..
    ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා~
    මා සොයා ..
    smiley-next.gif

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඇසිපිය මානේ දෙසවන් පීදේ
    මේ දුර්ග මාවතේ ඔබේ ආදරේ දැනේ
    සද අහසින් මිදී ඉර නැවතී හිදී
    ලොව එළියෙන් පිරී අපගේම ලෝකයේ
    ඇසි...