Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura

    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියු මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සදක් වගේ
    එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ගන් ඉවුරේ සැන්දෑවේ රල වෙලරේ හැපි විසිවෙද්දී
    ඔබ ඈතට වෙන් වෙන් වී යද්දී
    මං තනිවී බලා සිටියා
    ඔබ යලි එවී කියා සිතුනා

    අප කී පෙම් කතා
    සුළගේ මුසුවෙලා
    දෑසින් වැටුණු කදුලැල්
    රහසේ වියැකිලා
     
    Last edited:

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    ලන් ලන් වෙලා සිතින් මා
    හොර රහසේ ගොලු වෙලා
    දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
    මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සෝක සැනසුම් වේදනාවන්~
    ආදරේ පුරවා ගෙනා..
    ඈගේ නිලුපුල් දෑසේ කඳුළැල්~
    ජීවිතේ මතු වාසනා..
    smiley-next.gif

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නිල් කදු මිටියාවත පමණයි
    මගෙ දෑසේ රැදිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නෑ මා දන්නේ

    සොදුරු බවින් යුත් අතීතයක්
    මට නෑ හිමි වී ඇත්තේ
    ඒ ගැන සිතමින් කෙලෙසද
    සොදුරියේ ඔබ වෙත මා ලංවන්නේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්....
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලගින්....
    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ....
    අලුත් ලොවක ඔබ සතුටින්...
    කිරුළු පැලදුවාදෝ.....
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ම් පාටින් ලා සද බැස යනවා...
    ආකාසේ රන්වන් පාටයි...
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි...
    නොදොඩා ඉන්නේ ඇයි...
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යවුවනයේ පියබනා සමනලියන් ගැවසෙනා
    දෑතින් දෑතට දෙනා ආදරයයි පුදදෙනා
    නිල් ගුවනේ සැරිසරා ඈතකටම පියබනා
    යව්වනයයි මේ අපේ ආදරයෙන් පුදදෙනා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාග සළඹ වැයෙන පදට
    සොඳුරු ලියක රඟ මැවේ
    පාද බැඳුනු කිංකිණි සළඹ
    තාල අනුව නද කෙරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රාත්‍රියේ පිපෙන්නම්~
    තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම්~
    සිහිනයක් වෙලා..
    සිහි..
    smiley-next.gif

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
    ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න

    කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
    සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
    අමතක කර ලන්නට බැහැ මටනම් කිසිදා
    ආදරේ කියාදුන්නු ආදරී ඔයා

    තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක්වත් නැහැ මතකයේ අ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඳුර බිඳින්නට රැයක් දවාලූ~
    ලන්තෑරුම් නිවලා..
    තිමිරයේ තිර කඩ අරුණෙහි බිඳ හැර~
    හිරු තව දවසක් ගෙනැවිල්ලා..

    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura

    ලා රෝස නාමල් සදුන් සුවදින් හද නැහැවිලා
    මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා
    දෑතින් අල්ලා ඔහේ යන්න පියබා
    මැව් හීනේ සිදී මා තනිවුනා....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඉගිලී යනවනම් අභිමානයෙන්
    අනාගතයේ මාවතේ පෙරමග බලා හිදී
    ඉගිලී යනවනම් අභිමානයෙන්
    අනාගතයේ මාවතේ පෙරමග බලා හිදී
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දියාලුවෝ වේලි තනා ඇළ පුරවා දිය හරවා
    රන්වන් රන් වියැට වලින් අටු පුරවා නම්
    රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
    මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනා නම්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වෙන්වීලා ගියදා පටන් ඔබ මා
    ආයේ නොයෙනා ලෙසින්
    කඳුළු අඩු නැතිව - විදිනවා තවම
    ඔබට සතුටුයි ද
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දෑසේ වේලෙමින් මා පවසනා කාරනා
    සීතාගේ එතෙමින් මා මුමුණනා කාරනා
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
    මගෙ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා