නුඹ ළඟ මගෙ හිත රැදුනාට දින දින දින දැන් ගෙවුනාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත තිබුනාද
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Mar 19, 2016 #2,321 නුඹ ළඟ මගෙ හිත රැදුනාට දින දින දින දැන් ගෙවුනාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත තිබුනාද
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Mar 19, 2016 #2,322 දවසක් තියේවී වෙන් වුණ ඔබ මා නැවතත් මුණ ගැසෙනා කඳුලක් තියේවී මාළඟ එදිනේ ඔබේ නමින් ගලනා Reactions: Lewke
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Mar 19, 2016 #2,323 නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ Reactions: Lewke
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Mar 19, 2016 #2,324 සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආ......
සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආ......
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Mar 19, 2016 #2,325 ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න බෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ
ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න බෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 22, 2016 #2,326 බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි Reactions: HKavinda
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 22, 2016 #2,328 මේ වේදිකාව ජීවිතේ අපේ~ සාගරේ වගේ විශාල වේ~
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Mar 22, 2016 #2,329 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩිවී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 22, 2016 #2,330 නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 22, 2016 #2,331 නෙත කඳුළින් හසකැනින් මුවාකල~ සොඳුරු පැතුම් පුරවා මනමත් කල.. මගෙ කෙලිලොල් විය ගෙවුණු වගයි~ මා හැදු පාසල් මවුනි දයාබර..
නෙත කඳුළින් හසකැනින් මුවාකල~ සොඳුරු පැතුම් පුරවා මනමත් කල.. මගෙ කෙලිලොල් විය ගෙවුණු වගයි~ මා හැදු පාසල් මවුනි දයාබර..
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Mar 22, 2016 #2,332 රුදුරු තුරු වඳුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Mar 25, 2016 #2,333 Gangawai mahamudai awenan ekwela oyai mama kawada ho ek wei pina pedila
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Mar 25, 2016 #2,334 ලා රෝස නාමල් සදුන් සුවදින් හද නැහැවිලා මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියබා මැව් හීනේ සිදී මා තනිවුනා....
ලා රෝස නාමල් සදුන් සුවදින් හද නැහැවිලා මා නෙතු බොදවුනේ පිවිතුරු නුබේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියබා මැව් හීනේ සිදී මා තනිවුනා....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 25, 2016 #2,335 නිසල නෙතින් ඔබ මදෙස බලා ඉදී~ දෙතොල් ඔබගේ මදහසින් සැරසේ~
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Mar 25, 2016 #2,336 සේයාවක් දැක මා නැවතී බැලු බැලු අත නෑ ඇය සිටියේ මායාවක් දෝ සිතුනත් ඈ නැ නැ අදහන්නට නම් බෑ
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Apr 3, 2016 #2,338 නුඹ ළඟ මගෙ හිත රැදුනාට දින දින දින දැන් ගෙවුනාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත තිබුනාද
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 3, 2016 #2,339 දොඩමළු නෙත් යුග කැටපත් පවුරේ~ රැඳි ගී පද එකිනෙක මුමුණා.. නුපුරුදු කවි ලොව මා කවියකු කර~ ඔබ හිඳිනේ බිළිඳෙකු ලෙසිනා..
දොඩමළු නෙත් යුග කැටපත් පවුරේ~ රැඳි ගී පද එකිනෙක මුමුණා.. නුපුරුදු කවි ලොව මා කවියකු කර~ ඔබ හිඳිනේ බිළිඳෙකු ලෙසිනා..
HKavinda Well-known member Dec 23, 2013 53,995 20,186 113 Panadura Apr 4, 2016 #2,340 නෑ තවත් හිතක් ඔබට මෙන් මගේ මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ යා කරන් සිතින් දුකම දැන් මාගේ