වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තය ගෙවෙන තුරා...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Apr 12, 2016 #2,361 වසන්තයේ මල් පොකුරු නෙලා ඔබ මා දෝතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තය ගෙවෙන තුරා...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Apr 13, 2016 #2,362 රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මයක සේ පැතුවේ ඔයා ද මේ කඳුළැල් නැතේ දෙනෙතේ හඬලා ඔයා ම හිතේ
රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මයක සේ පැතුවේ ඔයා ද මේ කඳුළැල් නැතේ දෙනෙතේ හඬලා ඔයා ම හිතේ
HKavinda Well-known member Dec 23, 2013 53,990 20,182 113 Panadura Apr 13, 2016 #2,363 තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ඔබ එන මග සරසන්නම් එලිය වෙලා පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා ඔබ එනවානම් මේ තනිකම හැරදා
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ඔබ එන මග සරසන්නම් එලිය වෙලා පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා ඔබ එනවානම් මේ තනිකම හැරදා
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Apr 13, 2016 #2,364 දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...
දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැටුනා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 17, 2016 #2,365 මා නැත අන්සතු සිත් බිඳලා~ දෑතම බැඳගෙන ඉඳිමි බලා.. මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු~ රහස් අහස් තලයට පවරා..
මා නැත අන්සතු සිත් බිඳලා~ දෑතම බැඳගෙන ඉඳිමි බලා.. මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු~ රහස් අහස් තලයට පවරා..
HKavinda Well-known member Dec 23, 2013 53,990 20,182 113 Panadura Apr 19, 2016 #2,366 රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම
රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Apr 19, 2016 #2,367 මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරවිය වෙතටයි... ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි... අපමන සිතුවිලි බිහිවි තෙරපී එකිනෙක පැටලෙන්නේ... කොහෙන් පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ...
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරවිය වෙතටයි... ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි... අපමන සිතුවිලි බිහිවි තෙරපී එකිනෙක පැටලෙන්නේ... කොහෙන් පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 20, 2016 #2,368 නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ~ මැකී ගියාදෝ..කාලයේ වෙරළේ.. ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා~ ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා.. ආරාධනා..ආ..
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ~ මැකී ගියාදෝ..කාලයේ වෙරළේ.. ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා~ ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා.. ආරාධනා..ආ..
HKavinda Well-known member Dec 23, 2013 53,990 20,182 113 Panadura Apr 20, 2016 #2,369 ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ මීදුම් පිනි පොද දෑස වසන් කර සමනල් හිනය පිරුනා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 21, 2016 #2,370 නොදැන මං පෙම් කලත්~ තව කෙනෙකු ඔබ ලඟ කියා.. හද පුරා ගිනි ඇවිලිලා දැන්~ ආදරේ හිමි නැති නිසා.. දිවුරලා කියන්නම්~ මගේ ආදරේ ඔබම කියා.. හදවතින් ඔබ ලඟින්~ හිඳින්නම් මා..
නොදැන මං පෙම් කලත්~ තව කෙනෙකු ඔබ ලඟ කියා.. හද පුරා ගිනි ඇවිලිලා දැන්~ ආදරේ හිමි නැති නිසා.. දිවුරලා කියන්නම්~ මගේ ආදරේ ඔබම කියා.. හදවතින් ඔබ ලඟින්~ හිඳින්නම් මා..
HKavinda Well-known member Dec 23, 2013 53,990 20,182 113 Panadura Apr 22, 2016 #2,371 මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන් ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මගෙ රත්තරන්
මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන් ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මගෙ රත්තරන්
k_town Active member Jun 11, 2013 636 79 28 Lonely Planet Apr 23, 2016 #2,372 නාබර ගොයමට රහස් කියලා ලාහිරු හිනැහේ කිරණ හලලා දෑසේ පෙම්බර රහස ලියලා නාරි ලතා මා අමතනවා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 23, 2016 #2,373 වරුවක් ලඟ මුමුණන ඔය හිත~ මගෙමද හිතමින්.. තනියක් නැති දවසක් එනකන්~ තව මඟ බලමින්.. ආයේ හීනේ මැද්දෙන්~ ආදරේ අමුණා තියෙන ත..
වරුවක් ලඟ මුමුණන ඔය හිත~ මගෙමද හිතමින්.. තනියක් නැති දවසක් එනකන්~ තව මඟ බලමින්.. ආයේ හීනේ මැද්දෙන්~ ආදරේ අමුණා තියෙන ත..
HKavinda Well-known member Dec 23, 2013 53,990 20,182 113 Panadura Apr 23, 2016 #2,374 තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 24, 2016 #2,375 වලට වැටුණු එකා යකා වලට ම ඇදගනු මිසකා~ වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී.. නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී~ කසාදේ නම් කසාය හරි තිත්ත බේතකී..
වලට වැටුණු එකා යකා වලට ම ඇදගනු මිසකා~ වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී.. නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී~ කසාදේ නම් කසාය හරි තිත්ත බේතකී..
HKavinda Well-known member Dec 23, 2013 53,990 20,182 113 Panadura May 2, 2016 #2,376 කල්පයක් මා බලාන ඉන්නම් අල්පයක්වත් වෙනස් නොවී ඔබෙ ආදරේ මා වෙත ලැබෙනා තුරා ලැබෙනා තුරා
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● May 2, 2016 #2,377 රැක එක රැක ඔබ ඈත පාට නිල පාට ඒ අහස සදට තරු සේම මටද එත් මමනම් අද තනිව අද රෑට ඔබ නැතිව
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 3, 2016 #2,378 වළාකුල් වියන් තනාලා~ ඉරේ රැස් නිවා දමා.. වසන්තේ අරන් ඇවිල්ලා~ සිහිල් සේලයෙන් වෙලා..
Rukaef Well-known member Jul 17, 2014 7,634 846 113 ●● මාරවිල ●● May 3, 2016 #2,379 ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැව්ලා හද සැණකෙළියේ වල්මත් වීලා රසෝගයේ රැදී ඉමූ රහයි ජිවිතේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 3, 2016 #2,380 තරුණ නෙත් ජය මංගලේ~ පරම සුවදෙයි පෙම් සුවේ.. පෙමට පිදු මේ ජීවිතේ~ මිහිර ගෙනදෙයි මී..