Sinduwen Sinduwa II

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වසන්තයේ මල් පොකුරු නෙලා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මග බලමින් මා සිටියා
    සොඳුරු වසන්තය ගෙවෙන තුරා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රිදවා ගියත් මෙසේ
    පිටුපා මගේ සෙනෙහේ
    අහිතක් හිතේ නැහැනේ
    තවමත් ඔයා සිහිවේ
    හැම ආත්මයක සේ
    පැතුවේ ඔයා ද මේ
    කඳුළැල් නැතේ දෙනෙතේ
    හඬලා ඔයා ම හිතේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,181
    113
    Panadura

    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හැරදා
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැසි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මා නැත අන්සතු සිත් බිඳලා~
    දෑතම බැඳගෙන ඉඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු~
    රහස් අහස් තලයට පවරා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,181
    113
    Panadura

    රැස් විහිදෙන
    සමනලියකගෙන්
    ඉගියක් ලැබුනාම
    රැක ගන්නම් දුර අවකාශේ
    ඉගිලී යන දාට
    පාවී ගොස් උඩු යටිකුරු
    වී
    නෙත් තෙමුනාම
    දිරි දෙන්නම් මුළු හද
    පත්ලෙන්
    මහමෙර සේම
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
    මිහිරවිය වෙතටයි...
    ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති
    එක සතුටයි...

    අපමන සිතුවිලි බිහිවි තෙරපී
    එකිනෙක පැටලෙන්නේ...
    කොහෙන් පටන් ගෙන මොනව ලියන්නද
    නැත මට වැටහෙන්නේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ~
    මැකී ගියාදෝ..කාලයේ වෙරළේ..
    ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා~
    ස්‌නේහයේ සත් පියුමෙන් යළිදු පිපේවා..
    ආරාධනා....
    smiley-next.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,181
    113
    Panadura

    ආදර මල් වල පාට කියන්නද
    ඒ වගේ ලස්සන තව නෑ
    මීදුම් පිනි පොද දෑස වසන් කර
    සමනල් හිනය පිරුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නොදැන මං පෙම් කලත්~
    තව කෙනෙකු ඔබ ලඟ කියා..
    හද පුරා ගිනි ඇවිලිලා දැන්~
    ආදරේ හිමි නැති නිසා..
    දිවුරලා කියන්නම්~
    මගේ ආදරේ ඔබම කියා..
    හදවතින් ඔබ ලඟින්~
    හිඳින්නම් මා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,181
    113
    Panadura

    මේ ඇස් දිහා බලන්
    දැන්වත් කියන්න මගෙ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
    දැන්වත් කියන්න මගෙ රත්තරන්
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    නාබර ගොයමට රහස් කියලා
    ලාහිරු හිනැහේ කිරණ හලලා
    දෑසේ පෙම්බර රහස ලියලා
    නාරි ලතා මා අමතනවා

    :P:P:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුවක් ල මුමුණන ඔය හිත~
    මගෙමද හිතමින්..
    තනියක් නැති දවසක් එනකන්~
    තව මඟ බලමින්..
    ආයේ හීනේ මැද්දෙන්~
    ආදරේ අමුණා තියෙන ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,181
    113
    Panadura

    තාරකාවෝ මැදින් අහසේ
    පොලොව වෙත ආ සීත පිනි මෙන්
    දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලට වැටුණු එකා යකා වලට ම ඇදගනු මිසකා~
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී..
    නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී~
    කසාදේ නම් කසාය හරි තිත්ත බේතකී..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,181
    113
    Panadura

    කල්පයක් මා බලාන ඉන්නම්
    අල්පයක්වත් වෙනස් නොවී
    ඔබෙ ආදරේ මා වෙත
    ලැබෙනා තුරා ලැබෙනා තුරා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ළාකුල් වියන් තනාලා~
    ඉරේ රැස් නිවා දමා..
    වසන්තේ අරන් ඇවිල්ලා~
    සිහිල් සේලයෙන් වෙලා..
    smiley-next.gif
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නොතැව්ලා
    හද සැණකෙළියේ වල්මත් වීලා
    රසෝගයේ රැදී ඉමූ රහයි ජිවිතේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුණ නෙත් ජය මංගලේ~
    පරම සුවදෙයි පෙම් සුවේ..
    පෙමට පිදු මේ ජීවිතේ~
    මිහිර ගෙනදෙයි මී..
    smiley-next.gif