Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    ලස්සන දෑසක් දුටුව නිසා
    ඇස් තිබෙන තුරා ඔබ ලුහුබැන්දා
    ලස්සන දෑසින් බැලුව නිසා
    මම නොකර කථා
    ඔබ ලුහුබැන්දා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මා වගේ ඔබත් ‍රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන හැමකල්
    නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
     
    • Like
    Reactions: lkzombie

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුලු සන්සාර යුගේ
    ඔබව බලා ගන්නට අම්මේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නොයා ජීවන මංතලාවේ~
    ඈත දුරකට පියඹලා..
    සිනාසෙමු අපි සයුරු වෙරළේ~
    අහස සඳ සේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කෙලිලෝල බැල්මෙන්~
    හිත හන්කිති කවනා..
    පෙම් හීන යායේ~
    මල් දේදුනු එලලා..
    හෘදේ වර්ණ ගන්වා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    වන මැද තනිවූ රජ දහනේ
    පියබඳ සෙනෙහස සුව දැහැනේ
    කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
    සැඟවුනි නිසලව ගිරි මුදු
    නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගේ ආදරෙ මදි උනාද
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගේ ආදරෙ මදි උනාද

    දීකිරි දීකිරි ගේනවා දීකිරි
    මිහිපිට කා ටා ත් ගුණ දෙන දීකිරි
    පැටිය මෝරපු දෙන ගෙන් ගත් කිරි
    හොද හැටි උණු කර වෙලා ගාත් කිරි :love::love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    රෑ පුරා පායනා තාරුකා
    පහන් සේ දිදුලනා දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දිනෙක මගේ දිවි ගමනේ~
    මට හිමි නැති හදවත ඔබගේ..
    කාටත් කලින් මාගේ වෙන්න~
    ආයේ ලබන ජන්මයේ..
    ඔබේ අත ගන්නට ඒ භවේ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
    වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මා බාල කාලේ අමිමාගේ උකුලේ
    නැළවූන තාලේ මට තාම සිහිවෙි
    පෑ ආදරේ මා හොවමින් තුරැල්ලේ
    නැ හීන වුයේ මෑණි මගේ
    ඇ දුන් ඔවා මී ගගුලේහි නාමි
    මට තාම සිහිවෙි ඇගේ ගීත රාවෙි..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,188
    113
    Panadura
    වාසනාව පෑදේවී හෝ හෝ
    රූප රාණී සීදේවි
    ජීව සාගරේ රැල්ලෛ වැල්ලයි
    දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
    මේ විනෝදේ මංගල්ලේ
    හොහ් හෝ මේ විනෝදේ මංගල්ලේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලොවට සඟවා ආදරේ~
    හිරකරන් උන්නා..
    හිවුඩු පිපෙනා හීතලේ~
    මතකයන් වින්ඳා..
    නොලැබෙනා ඔබ පතා~
    හිත හුඟාක් හැඬුවා..
    හිනැහිලා ඉන්න මා~
    සුභ පැතුම් සෑමදා..
    smiley-next.gif