Sinduwen Sinduwa II

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා...
    පුංචි පුතා ඉන්නෙ හැංගිලා...
    අයියට ගහලා නංගිව විකලා...
    යාලුවො ටික තරහා වෙලා...
    සෙල්ලම් කරන්නේ කා සමඟින් දෝ
    පුංචි පුතා දැන් තනිවෙනවා...​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    විහඟ ගීතය නිහඬ ඇයි
    කියනු මැන කොඳුරා
    නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
    විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ලංවෙලා උන් එදා~
    උරහිසට බරදී ඔයා..
    මං නිසා හඬනවා~
    ඇසිපියට ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
    ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගිම්හානයේ පිපිච්ච~
    මන්දාරමේ පෙඟිච්ච..
    සංසුන් සුවෙන් පිරිච්ච~
    මල් හිනාව මා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    මාරම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මන ලෝල වේ උන්මාද වී
    මා හදා සෑම දා පුණ්‍යවන්තී
    මාරම්බරී
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    රන් තාරකාවන් දිලෙන රැයේ...
    සේපාලිකාවන් පිපෙන පැයේ...
    හදවතට ලංවෙන්න කාටත් හොරා...
    සිහිනයක දැවටී වෙලී...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    ලැසි ගමනින් යන හනිකේ
    ඉක්‌මන් කොට නොවැ මැණිකේ
    විසිකළ දේ යළි අහුල ගනී
    හෙට මේ වගේ නැත ලෝකේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැඟුම්~
    ඔබ වෙත ගීයකින් එවන්නම්..
    මතුදිනයක මගේ දෙනෙතට ඔබ හමුවේ නම්~
    එදින නැවත මා හිනැහෙන්නම්..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා
    පාරාදීසේ මා දමා
    පාළුවේ ඈ ගියා
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    යෙහෙළියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුළු දෑසින්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    නීල බිගු කැල කාම රස පෙල
    ආදරෙන් සනසාලා..
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන දෑසක් දුටුව නිසා~
    ඇස් රිදෙන තුරා~
    ඔබ ලුහුබැන්ඳා..
    ලස්සන දෑසින් බැලුව නිසා~
    මම නොකර කතා..
    ඔබ ලුහුබැ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
    දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
    මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
    මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට
    පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ල් පැන් පොදක්~
    කිනිත්තක් අඟින්..
    ඉසින්නා වගෙයි මට~
    ඔබේ ආදරේ..
    ඔබගෙන් තරම්~
    ලැබූ පෙම් වදන්..
    ඉතිං ආදරෙයි නම්~
    බොහෝමයි හැඟුම්..
    අහසක්
    අහසක්..
    smiley-next.gif

     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    දුපාමුල සිට දැහැනට සම වැද
    මා ගයනා ගී ඔබට ඇසෙනවද...
    කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ කිඳුරු ලියේ
     
    • Like
    Reactions: DAMER