Sinduwen Sinduwa II

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    රැවටුන තරම් ඔබ හින්ද මන් කවුරුත්ම දන්නෙ නැ තවත්...
    කඳුලක තරම් දැනුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    නිහඩ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
    සංවේගයෙන් දන්වා සිටීම වෙන්වීම මා ඇගෙන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්~
    සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්~
    කඳුල..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    වි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    වසන්තයේ සිත සැලුනා..
    අනන්තයට දුක දැනුනා..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
    එදා නැගුණු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නගේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගාළු කොටුවේ ගල් බැම්මේ
    ඈත පෙනෙන ක්ෂිතීජ ඉමේ
    පාට සරුංගලයක හැඩ බලා හිඳින්න
    පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    න් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
    ඔබ සොයා පදවන්නෙම්
    ඔබ නිසා පදවන්නෙමි
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ...
    ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන් දෝ...​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා…
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා…
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇඳෙන් පැතුම් බිඟුම්
    අපේම ලෝකයක්...අපේම ලෝකයක්... :love:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ළඟින් ඉඳහල්ලා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,190
    113
    Panadura
    ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
    යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැව් තාවුල්ලේ සඳකැන් හිනැහෙන~
    වෙල් ඉපනැල්ලේ බොල්පිණි පෑගෙන..
    ගම්මානෙක යලි නුඹෙම පුතුන් වී~
    උපදින්නම් මයේ අප්පච්චී..
    smiley-next.gif