Sinduwen Sinduwa II

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    යමන් බණ්ඩො වෙසක් බලන්න ගනින් බර බාගේ බඳින්න
    පාර දිගේ එළි බල බල මහ පාරේ හරි කලබල
    යමන් බණ්ඩො වෙසක් බලන්න...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    නාමල් මිටක් සුදු දෝතින් අරන්
    හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ
    දිව සළු ඇදන් මහ පොළොවට
    උඩින් පියමං කරේ සුර අගනක් වගේ
    යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
    ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා~
    අදින් පසු නිවේවී අපේ ඒ කතා..
    රකින්නට සෙනේහේ හඬන්නට එපා~
    නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා..
    smiley-next.gif

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,958
    1,486
    113
    Nawalapitiya
    සන්තාප මාවතේ... සංවේදනා මැදුරේ... සංවේගයෙන් පවසා සිටිම් වෙන්වීම මා ඇගෙන්...
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    නාමල් ආයේ පිපුනාවේ
    නෑ මං ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්න බැරි වූ නිසා
    කකියයි මගේ මනස රිදවූ නිසා
    කම් නෑ ඉතින් දෙහද වෙන් වූ නිසා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    ද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
    අනඟ බඹර තරුණ අපි අමර වරම අපිට හිමි
    අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු පෙලන කැල්මේ~
    සිනා සඳපානේ..
    ඔබ ඇවිත් මගේ ලඟින්~
    ඉන්නවා වගේ දැනෙයි..
    ඒ බලන බැල්මේ~
    හදක හසරැල්ලේ..
    අපි හදින් බැඳුණු වග~
    ලෝකයා නොම ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    දෑසම රිද්දන හසගන තාලෙට
    පාද නගාගෙන කවුද හැබෑටම
    මේ යන රන් ළන්ඳා…
    කිව්වානාහන මේ මගෙ දෑසම
    ඇසිපිය නොහෙළනවා…
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඩුදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    මා හඬවලා හදවත සලා
    පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
    දැන් කිසි දිනේ නැත ඒ වගේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වෙරළේ හැපෙනා දළ රළ අතරේ~
    මුමුණයි හෙමිහිට අපේ කතා..
    රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්~
    සුදු වැලි මුමුණයි අපේ කතා..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    නි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ලං වෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ
    පෑ සෙනෙහෙ මා මත් වෙලා...
    නිල් ගැබේ පාවෙනා පුන් සඳේ රැස් පවා
    සිනාසී අප දිහා බලා උන්නා...​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    න්නාදුනන සිහිනය වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟිපා තියා
    මගේ තනි හිතට ඔච්චම් කළා
    මනමාලයි හිතේ පෙම් කතා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තාරුකා පෙළින් එහා~
    සේද නිල් ගුවන් තලේ..
    ලෝකයයි සුරංඟනා~
    මනෝනන්ද පෙම්වන්තයෝ..
    එහේ ගි..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    ගෙදර හිටිය රෝස කැකුල රෝසා
    කොමල අඟර දඟර දාපු රෝසා
    අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
    රෝසා නැතුව ගේ පාළුයි රෝසා
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා... වෙරළේ රළ මැන්නා...
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,990
    20,183
    113
    Panadura
    ඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සැලෙනා පින්නේ තෙමෙනා~
    කොහෙදෝ යන්නේ නොදොඩා..
    විසඳා දෙන්නේ කවදා~
    පතමින් ඉන්නේ සැමදා..
    smiley-next.gif