Sinduwen Sinduwa II

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    නිල්වන් ගුවන් ගැබේ
    පායා සුපුන් සඳේ
    මා හද වීණාවේ
    තත්සර හඬා වටේ...​
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    ටක් ගානව ටික් ගානව​
    ටිකක් කනව දොර වහනව​
    අනේ.....සීයෙ අමල් බිසෝ..
    කතන්දරේ කියන්නකෝ :lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වදාක හෝ එක්තැන් වෙලා~
    සුව හා සුසුම් සමසේ දරා..
    අත්වැල් බැඳන් යමු ජීවිතේ~
    ඒ කී වදන් බො..
    smiley-next.gif

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොල් වී අහුරු වෙල් හුළගේ ගිය සේම
    දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම
    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව් ගැහුනු හැටි මතකද අපි බාලේ


    :):)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමි
    දිවිය පුරා ලඟ හිඳ...
    මා හා සංසාරේ වෙළෙනා
    පිනි බිඳක් සේම පායයි
    උණුසුමකින් තුරුළු වෙමි
    සසර පුරා ලඟ ඉඳිමි
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි වේවි
    ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    ගෙ සිහිනේ ඔබයි
    මගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ හද උණුසුම ඔබයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ ඔබ මුතුලැල් වටී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ටිකිරි මලී පාසැල් යන පොඩි අඩි පාරේ~
    දෙපස දිගේ සුදු මල් පිපුණා..
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ~
    මගේ හදවත ඔබ වෙ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    නි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ
    ඔබෙ සුවඳ මා ලගින්
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    නෙතු පියන් පියා මුතු දසන් වසා
    නිදි දැහැන් වැදී කුමරී
    සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී
    මව් පියන් බලා නො ඉඳී
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    දියවන්නට පෙර හෙට උදයේ ඉම - ජීවිතේ
    බැල ලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පෞලූෂා .......ඉවාන් පෞලූෂා......

    හිනහ වෙවී අපි නැටුවට පොළවට- වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද
    එනමුදු.. ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිනි නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද ද ද ද,,,,
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ
    ආල සිතුවම්
    රුවන් රූ පිලිරූ මැවේ
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
    මගේ උයනේ... නිකලැල් - පීදිලා එනු හැම කල්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    ලියතඹරා මෘදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි..
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන ස.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
    මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
    මනමාලියක් වී වෙනතක් බැලූ දා
    පර වී ගියේ නෑ මගෙ චේතනා
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    නීල බිඟු කැල තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ස්සන අඹ ගසක් සොයාලා~
    ලස්සන කූඩුවක් සදාලා..
    ලස්සන කිරිල්ලී මේ මාගේ~
    ආවේ එක්ක යන්න ..
    smiley-next.gif

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,170
    113
    Panadura
    මා ලැබු ජීවිතයේ
    සැනසුම ඔබ සතුවේ
    සුදු ඔබ මොනවා කළත්
    අහිතක්‌ නෑ සිතුවේ