Sinduwen Sinduwa II

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
ල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා
ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා......:(
(#Noyel_Raj #Hit_of_2012 #memories :dull: )
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    සුළඟට කලින් පාවී ලස්සණ මලේ
    වස්සානේ නුඹ හින්දා හැඬුවා
    අවපස දුරින් පායා යළි ජීවිතේ
    නොදැනුනු සුවඳක් මා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මා පැතූ මගේ සිහිනේ~
    ඔබ තමා සුපෙම්වතියේ..
    සුන්දරයි අපේ ලෝකේ~
    වෙන්නොවන්න මේ ලංවූ..
    smiley-next.gif

     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    වලා අතුල සිරි යහනේ
    උනුසුම් හිරු කෙඳි පොරවා
    ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා
    මල් සුගන්ධයෙන් නැලවෙන
    ලතා මඩුල්ලෙ නැගගෙන
    රෑන් රෑන් සියොතුන් ගී සින්දු

    දුකම විදලා ඔයා හින්දා
    තවම නෑ මං සතුට ලබලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රහක් නෑ අදත්~
    තුන් හිතේවත් මගේ..
    හිමිකම් නැති නිසා~
    අපි අපෙන් වෙන් උනා..
    මා හෙට මළත්~
    එහෙමමයි ආදරේ..
    මේ තරම්වත් නුඹයි~
    මාව ජීවත් ..
    smiley-next.gif

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
    පිබිදුනු සිතැතිව පුදනෙමු බැතියෙන.....
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    රටකට ඕනෑ අපමණ අගයක්
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්

    මතකද මේක​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
    පිබිදුනු සිතැතිව පුදනෙමු බැතියෙන.....

    නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ
    ප්‍රාර්ථනා රැළි පිසේ විසිර යලි සැඟවෙයි ආදරේ
    සීත සුව දෙන පවන වාගෙමයි ආදරේ ආදරේ
    ප්‍රාර්ථනා සුවඳ දී නිහඬ සිත පුබුදයි ආද
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්…

    හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
    සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
    මුදු මල්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,988
    20,171
    113
    Panadura
    ඟ නැති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවී දෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරේ තව රැඳෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හුස්ම වාගේ ලඟම මාගේ~
    එන්න සැතපෙන්න යලි ආයේ ඇවිදින්..
    දවස ගානේ දකින හීනේ~
    සුවඳ තවරන්න හැම රෑම ඇවිදි..
    smiley-next.gif

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී

    හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
    ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
    ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජ් මහලක්‌ තනවන්න නෑ මට~
    ඔබේ සෙනහසට හිමී..
    හිස්‌ අහසේ ගෑවෙන්න තරමට~
    ගී සෑයක්‌ බඳිමී..
    smiley-next.gif

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වන්නි වන පෙතේ..
    ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
    වෙසතුරු සදිසි පියවරුන්..
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

    කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
    ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
    ජාත වී ඇතත් - පූරුවෙ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඟකාර ඔය දෑස දුටුවා එදා~
    දුර ඈත පාසැල් වියේ..
    නොදැනීම අපගේම සිත් යා වුනා~
    දසුනින්ම හසු..
    smiley-next.gif