ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලාමල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කළ නිසා......

(#Noyel_Raj #Hit_of_2012 #memories
)