Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳි එමී
පවන් රොදේ..
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී
මගේ හදේ..:love::love:
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා..
මා පෙම් කල ජනපද කල්යානිට හිමියනි මට කල නොහැක නිගා..
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
විසේකාර අරුමැත්ති
නෙතින් කතා පවසන්නී
කෝල වදන් තෙපලන්නි
මගේ පුංචි හැඩකාරී..
සිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ..:love::love:
 

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමමනලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ වාගේ නෑ

    නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
    රන් වලින් දැංවැල් සදා
    නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
    ඇතේ ප්රියා ආදරී ඇතේ
    මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
    ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
    නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
    ඇතේ ප්රියා ආදරී ඇතේ

    කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
    සුන්දරයි දෙසවන් පිනා
    නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
    ඇතේ ප්රියා ආදරී ඇතේ
    ඈගෙ සුදු මුහුන දුක් වීල ඇඩුවාට කැතවෙන්නෙ නෑ
    මම ඔබෙ ඔබ මගෙ මගෙ හිත වෙන්වෙන්නෙ නෑ
    නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
    ඇතේ ප්රියා ආදරී ඇතේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ගලන ගඟකි ජිවිතේ
    දයාලූ ලෝකයේ
    මිහිර පතා ආදරේ
    ලපලු නටයි ගoතිරේ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස් වලින් කීවෙ ආදරේ නේ..
    හුරතලේ මුනේ මල් මිටක් වාගේ
    කම්මුලක් ගානේ හාදු ඕනේ... :love::love:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නෙත් විලේ කදුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ
    සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ //

    ඔබ වෙන්නව ගිය බවක් මට තවම හිතුනෙ නේ
    ඔබ හෑර වෙනත් කෙනෙක්මම සිතින් පතන් නෑ //
    මුලු ලොවම නෑතිඋනත් හඩන්නේ නෑ
    මට ඔබව නෑති උනෝතින් නම් දරාගන්න බෑ
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ~බිදුනු කලට අමතක කල නොහැකි නම් සිතින්...
    බිදුනු බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්...~
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යන තැනක ඉන්න සෑම දා සතුටින් ඔයා
    මතුදිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං.
    හිතේ සගවාන හැමකල්

    නැවත ඔබ හා - සසරෙ මතු දා
    එක් වෙන්න දින ගනිනා
    මගෙ හිත සොයා - දවසක ඔයා
    යලි එන්නෙ නෑ තර
    හා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවනම් කද කුමාරයා වල්ලිට පෙම් බැ