Sinduwen Sinduwa II

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී හද සන්තකවිය අනුහස් ආසීරී ගී ඔබ හමුවේ මා මුව ගොලු වුවා ගග අද්දර පෙම්
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මන්දාරම් වැහි වැටෙනා සීතල හැන්දෑවේ... මා අසලින් රැදි උනුසුම ඔබ විය .. ඔබයි මගෙ අම්මා....
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මලක් ‍වගේ බලන්නකෝ මා දිහා.. සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා.. පෙමක් විඳින්නෙපා වේදනා.. අළුත් වසන්තයක් ඇවිල්ලා ගියා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ ඇසුනා සොඳුරු දෙහද රන් සත්සරේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ
    ගීත රාවේ ඇසුනා සොඳුරු දෙහද රන් සත්සරේ..

    රුවට රුවේ සකුරා ඉවුරේ..
    හිම වැටෙනා..
    සුදු කන්ද දිගේ..
    පාසල් යන සුදු කුමාරියේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,189
    113
    Panadura
    දමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය නීතිය හා විනිසුරන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    නිල් අඹරේ සොඳුරු පැහැය
    ඔය දෙනෙතේ තවරන්න
    රතු මල් පොකුරේ පාට
    මුදු දෙතොලේ දවටන්න
    සමනල් රෑනේ එන්න
    මගෙ තුරුලේ නැලවෙන්න
    ආදරෙයි මං ආදරෙයි මුළු ජීවිතේ පුරා

     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ...
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    සඳ එක් දිනක් තරු හා බිඳී
    විමසා බලා අඳුරේ රැඳී
    තරුවැල් ඉතින් තනිවී සිටින්
    සිටියා බලා සඳ එයි කියා //
    සඳ එක් දිනක් තරු හා බිඳී

    අප අතරේ මතු සසරේ
    සිත ළං වේවා...
    නොසැලී හමු වේවා
    ඈත ඈත ලොව බලා
    යමු පියාසලා...

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...

    :dull::dull::dull::oo::oo:
    තරගය අවසානයි.
    සහභාගී වූ ඔබ සැමට ස්තුති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...

    බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
    ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

    :rofl::rofl::rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වැසු විමන් පියන් පියවා~
    රඳවන්න මට හිතයි..
    උඩු හිතට වැඩිය ඔබ ගැන~
    විමසන්නේ යටි හි..
    smiley-next.gif

     
    • Like
    Reactions: HKavinda

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ජය ජය ජය හඬ නංවා ලා යමු යමු අපි සමිඳු ...
    සමිඳුට නීති ජය වේ /// සමිඳුට තුති අත්වේ :baffled: