Sinduwen Sinduwa II

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මගෙ අදර ලන්දු
    ඇයි ඔයා නෙතුඅග කදුළු
    මට වදදෙයි ලන්දු

    :lol::lol::lol::D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    දුහුල් මලෙක මල් පෙත්තක
    එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය
    සමනළයෙක් අතේ එව්ව හම්බ වුණා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නු⁣ඹේ සිනා මුව මඩලට මං හරි අාසයි.. වලා යටින් පෝදා හද පායන ගානයි...
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    සෝදරා වේවා
    ඔබ යසෝදරා වේවා
    එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
    දරු දැරියන් න
     
    • Like
    Reactions: Ithika mithika

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කන්ද පිරිමැද පිරිමැද

    දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුන ගැසෙනා
    කදුලක් තියෙවී මා ලග එදිනේ ඔබෙ නමින් ගලනා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,995
    20,186
    113
    Panadura
    නිම්හිම් සෙවුවා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළංවී වෙන් වී වරින් වරේ
     
    වෙනතක යන්න ගියා
    මුලදී අත දීලා
    කොහොමද ඉන්නේ ඔයා
    මගේ හිත රිදවාල

    ලස්සන ඔබ දුටුදා
    සත්තයි හිත බැදුනා
    කවුරු උනත් ඔබ හිතවතියේ
    මට ආදරෙ හිතුනා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලස්සන ඔබ දුටුදා
    සත්තයි හිත බැදුනා
    කවුරු උනත් ඔබ හිතවතියේ
    මට ආදරෙ හිතුනා

    නියගලා මලක් ඔබ දෝතේ පිපෙන කොට
    ඉගිලිලා යන්න බෑ ඔය ඇස් දෙකෙන් මට
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ටික්කි ටිකිරි ටිකිරි සිනහ පාලා
    රන් වලල්ල අතේ දමාල
    ඉඟත් නලෝලා බඳත් නලෝලා
    ආවේ රන් මැනිකා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටික්කි ටිකිරි ටිකිරි සිනහ පාලා
    රන් වලල්ල අතේ දමාල
    ඉඟත් නලෝලා බඳත් නලෝලා
    ආවේ රන් මැනිකා..

    කුමරියක පා සළඹ සැලුනා..
    වසා සිටි නෙතු පියන් ඇරුනා..
    කුමර බඹසර අසපුවේ මා..
    සම වැදී උන් දැහැන් බිඳුනා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නාඩන් පුංචි හිරමනේ.. ඇවිදින් ඔන්න වසන්තේ...
     
    Last edited: