කන්ද පිරිමැද පිරිමැද
රනින් මාල පළදන්නයි පොරොන්දුවනිම්හිම් සෙවුවා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළංවී වෙන් වී වරින් වරේ
රනින් මාල පළදන්නයි පොරොන්දුව
වෙනතක යන්න ගියා
මුලදී අත දීලා
කොහොමද ඉන්නේ ඔයා
මගේ හිත රිදවාල
ලස්සන ඔබ දුටුදා
සත්තයි හිත බැදුනා
කවුරු උනත් ඔබ හිතවතියේ
මට ආදරෙ හිතුනා
ටික්කි ටිකිරි ටිකිරි සිනහ පාලා
රන් වලල්ල අතේ දමාල
ඉඟත් නලෝලා බඳත් නලෝලා
ආවේ රන් මැනිකා..