Sinduwen Sinduwa II

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නාඩන් පුංචි හිරමනේ.. ඇවිදින් ඔන්න වසන්තේ...

    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කදුලින් කටු ගෑ
    කවි ලියවෙයි මහා රෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    මග තොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මධුර යාමේ සුව දේ සාමේ සිනහ වීලා එන්න රෑ මේ ....
    ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ......
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා