නාඩන් පුංචි හිරමනේ.. ඇවිදින් ඔන්න වසන්තේ...
තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි ලියවෙයි මහා රෑ
නාඩන් පුංචි හිරමනේ.. ඇවිදින් ඔන්න වසන්තේ...
රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්...
මමනම් ආසය් අහන්න නයනා...
ගමට කලින් හිරු මුලූතැන්ගෙට වඩිනා