Sinduwen Sinduwa II

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිසල වෙලා හද නොසැලේ හසරැල් ...ආදර රතදර යුගෙන් ඔ‍බේ ...
    සසලව යයි සිත මැලවුණ ඔබේ වත ..දෝවමි කදුලැල්ලකින් මෙසේ.......

    සඳ යාත්‍රා කලා වගේ මතකයි
    ඔබ නේත්‍රා වලින් මට පවසයි
    හැම මාත්‍රාවට ම සිත සිත සැනසෙයි
    අපේ ආශ්‍රයේ සත්වෙනි දවසයි
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යාලුවේ සිතින් හඩන්නෙපා....
    මාලුවෝ සිටි තවත් ජලේ ....
    ප්‍රේමයේ රගේ ..තාරුකා වගේ ...රෑ දිලී උදේ .....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දෙනෙත් අඟින් කඳුළැලි පිරෙද්දී~
    සිතට මගේ තව දුක දී..
    නැවතත් ඔබ මා තුරුලේ~
    නපුරුද ඔබගේ ආදරේ..
    smiley-next.gif

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රුවට රුවේ සකුරා ඉවුරේ
    පාසල් යන සුදු කුමාරියේ
    smiley-next.gif


    යුවතියකට ඔබ ආදරේනම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේනම් ඇය ගැන නොසිතන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට රවනා මුහුණත් අතරේ..
    නුබ පෙනුනා.. කොනකින් වාගේ..
    නුබමද මගේ තොල් පෙති තෙමුවේ..
    ඒ හාදුවේ නැ අවසානය දුටුවේ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    වෙන්වීලා ගිය දා පටන් ඔබ මාව
    ආයෙ නොයෙනා ලෙසින්
    කදුලු අඩු නෑතිව
    විදිනවා තවම
    ඔබට සතුටුයිද දැන්​
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී.....
    මල් පිපෙන සුළග නීල වළා තුළට ගුලි වෙවි......
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිත වාවන්නේම නෑ,
    ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ,
    දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා //
    මම තාම දන්නෙ මා ඔබේ කියා
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    යනවානම් අ⁣ෙ න් මන් අරන් යන තැනකට යන්න රත්තරං...
    හිගා කකා කෙ ාල පතක් අරන් ලුනුයි බතුයි කම්කෙ ා රත්තරං
    හික්ස් " ං" දැ ම් මෙ ආතල් එකට "න්" කියපන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,958
    1,486
    113
    Nawalapitiya
    නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුළුව ළගටම වී
    මගතොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී
    ඔබ සිටියා කවුළුව ළගටම වී
    මගතොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...

    රත්තරං නෙත් දෙකින් සලා සිහින් පවන්
    ජිවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    දමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,174
    113
    Panadura
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනිය
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ටක් ගානවා ටික් ගානවා
    ටිකක් කනවා දොර වහනවා

    හුනු කිල්ලොටයක් අරගෙන
    සීයා බුලත් විට හපනවා

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ