නිසල වෙලා හද නොසැලේ හසරැල් ...ආදර රතදර යුගෙන් ඔබේ ...
සසලව යයි සිත මැලවුණ ඔබේ වත ..දෝවමි කදුලැල්ලකින් මෙසේ.......
සඳ යාත්‍රා කලා වගේ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවට ම සිත සිත සැනසෙයි
අපේ ආශ්‍රයේ සත්වෙනි දවසයි
නිසල වෙලා හද නොසැලේ හසරැල් ...ආදර රතදර යුගෙන් ඔබේ ...
සසලව යයි සිත මැලවුණ ඔබේ වත ..දෝවමි කදුලැල්ලකින් මෙසේ.......
රුවට රුවේ සකුරා ඉවුරේ
පාසල් යන සුදු කුමාරියේ
![]()
නෙතු සැලුනා කඳුලින් දෑස තෙමී
ඔබ සිටියා කවුළුව ළගටම වී
මගතොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී...