Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කහ මල් අත්තක් සැලුනා
රන්වන් දෑතක් පෙනුනා
කිංකිණිරාවක් නැගුනා
රන් මැණිකේ මල් නෙලුවා ...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ….
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ….
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ….
යලි කිසිදා නොලියූ මේ ආදරේ….
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රුවන් තාරකා නුවන් පායලා - ඉඳින් හදවතේ රැදී වේදනා නිවා

    නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
    සෙවන ඇගේ සුවය ගෙනේ නිබඳ මා වෙතේ

    තිසර විලේ පිපුණු මලේ රැඳුනු ආදරේ
    සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මාව..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වලාකුලක් ගෙන මුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ..
    රත් වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ


    Vijaya Kumaranatunga
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ළසෝ
    තැවුල්..
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සත්තකින් නෑ මගේ
    හිත දන්නේ මෙයමයි ආදරේ
    දැනෙන්නේ එය මා හිතකොනේ
    මට නොදැනී හැංගීලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සද කැන් වැටිලා
    මහ වෙල්යායේ
    සාධු කාර මුලු හැන්දෑවේ
    වෙහෙර උඩට හද එනවා වාගේ
    මඩවල පන්සල ගම්මානේ
    විදින වේදනා දුකට කාරනා
    කවිතාලෙන් බුදුගුන වෑහේ
    රාහුල හාමුදුරුවෝ ආරාමේ
    බුදුගුණ පදය වගේ අම්මේ
     
    • Like
    Reactions: mic

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මා රම්බරී කෝල වී පෑ මුවේ මන්දහාසේ
    මනලෝල වේ..උන්මාද වී..
    මා හඬා සෑමදා පුන්‍යවන්තී
    මා රම්බරී.....

    සිතේ බෘංග සේනා පිපී රොන් මතින් - සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
    සනසාලනු ඒ පිපාසා - මා රම්බරී.......
    කෝළ වී පෑ මුවේ මන්දහාසේ - මනලෝල වේ උන්මාද වී
    මා හඬා සෑමදා පුන්‍යවන්තී - මා රම්බරී.......

    ප්‍රභා රන් කැලුම් දී සලා නේත්‍රයන් - නිවාපන් ලඳේ චිත්ත පීඩා නොහිම්
    රශ්මි දෙවා චන්ද්‍රයාසේ....මා රම්බරී
    කෝල වී පෑ මුවේ මන්දහාසේ - මනලෝල වේ...උන්මාදවී
    මා හඬා සෑමදා පුන්‍යවන්තී - මා රම්බරී.....

    jammin___by_animanga409-d52s57b.gif
    jammin___by_animanga409-d52s57b.gif
    jammin___by_animanga409-d52s57b.gif
    jammin___by_animanga409-d52s57b.gif
    jammin___by_animanga409-d52s57b.gif
     
    Mar 11, 2013
    106
    18
    0
    රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම් බියද දැනෙ දුකද දැනේ රුදුරු උනේ ඇයි හිමිසදුනේ. . . .
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ..
     
    Mar 11, 2013
    106
    18
    0
    ලෙන්ගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහි වෙන්නේ...
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කඳුළු පිරෙන්නේ...
    අනන්තයට සිත දිව්වත්
    ඔබ ළඟමයි සිත නවතින්නේ...
    උන්මාදව ඔබෙ නාමය
    මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
    බමර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ
     
    Mar 11, 2013
    106
    18
    0
    ගීයකින් කෙසේ කියම් සිතුම් ළයේ
    රන් රුවන් ගෙනල්ලා මා ළගින් තියාලා
    නොඉල්ලනූ ආදරේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන්වන් මල්දම් සොඳ ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා …
    මන් මත් කරනා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් .....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගේ මැණික් අප්සරාවී....,
    විදවන්න පුලුවන්ද මට මේ තරම්
    හිත හැඩුම් නෑ, නෙත නින්ද නෑ
    සිහිනෙන් ඔබ මට පෙනෙනවා
    මගේ මැණික් අප්සරවී.
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වීණාවී උරතල‍යේ රැඳෙන්න සත්සර රැව් නගන්න වීණාවී
    කොවුලාන රන් ස්වර‍යෙන් ග‍යන්න මා හද පිරිමදින්න කොවුලාන

    තරු මල් ඉස අහසට නිල් සලු නිල් ‍යහනට
    නිදන්න ‍යාවි තරින්දු
    කඩුපුල් මල් ‍යා‍යට පෙම් බැඳගෙන සුවඳට
    නොනිද‍යි මගෙ බඹරින්දු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුරකතනයකින් මම ඔබ අමතමි
    හමුවිය නොහැකි නිසා
    මගෙ හිත හඳුනන ඔබ පිළිගත්තද
    ඇතැමුන් කියන මුසා
     
    Status
    Not open for further replies.