නුඹ නොදී එතෙර රටටා දරු නොදී වාල් කමටා දිවි පුදා තොප රකින්නම් නොපුරා එ මෙත් පෙරුම් දම්...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 4, 2013 #8,141 නුඹ නොදී එතෙර රටටා දරු නොදී වාල් කමටා දිවි පුදා තොප රකින්නම් නොපුරා එ මෙත් පෙරුම් දම්...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 4, 2013 #8,142 මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ
මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි අම්මා... අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 4, 2013 #8,143 බිරිද මගේ ඔබ නෑ මා ඔබගේ බිරිද නොවේ දෑගිලි හුයකින් බැදිපමනින් මා ඔබගේ බිරිද නොවේ
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 4, 2013 #8,144 වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නැ සැමදේ ලබුනත් ඔබ ලග මිස සතුට නැ මතු කවදාවත් මම ඔබ හැර යන්නේ නැ ලොව කොහේ ගියත් මේ වගේ තව රටක් නැ
වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නැ සැමදේ ලබුනත් ඔබ ලග මිස සතුට නැ මතු කවදාවත් මම ඔබ හැර යන්නේ නැ ලොව කොහේ ගියත් මේ වගේ තව රටක් නැ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 4, 2013 #8,146 රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී...
රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවී...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 4, 2013 #8,147 විරහ වේදනා වින්දා ඇසුවෙමි අවමන් වින්දා ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හින්දා කුරුල්ලන්ට ගී හදන්න ගහට කොළට පාට එන්න වීසි කළෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි කාටවත් නොදී...
විරහ වේදනා වින්දා ඇසුවෙමි අවමන් වින්දා ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හින්දා කුරුල්ලන්ට ගී හදන්න ගහට කොළට පාට එන්න වීසි කළෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි කාටවත් නොදී...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 4, 2013 #8,148 දස බිම්බර මාර සෙනග තන්හා රති රගා සමග පලවාහල වීත රාගි .. බුදුන් වඩිනවා හදවෙත බුදුන් වඩිනවා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 4, 2013 #8,149 වටින නිසා සුසුමටත් වඩා රෑදී ඉන්නම් ආදරෙන් සදා සසර පුරා ආදරෙයි කියා සැනසෙමි නුබ ආදරින් සදා... Last edited: Nov 4, 2013
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 4, 2013 #8,150 දෙනුවන් හඬාවි මා සිත දැවේවි සෙවනැල්ල සේ දැවටිලා වෙන්ව යාවි සුළඟක්සේ ඔබ හමුවී එන්නට හැකිවේනම් ඉමිහිරි අතීතයේ බිඳුවක් පවසා යළි එන්නම්
දෙනුවන් හඬාවි මා සිත දැවේවි සෙවනැල්ල සේ දැවටිලා වෙන්ව යාවි සුළඟක්සේ ඔබ හමුවී එන්නට හැකිවේනම් ඉමිහිරි අතීතයේ බිඳුවක් පවසා යළි එන්නම්
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 4, 2013 #8,151 මට පෙනේන් නැ කොහෙද ඉර සද පියවී ලොකෙන් මිලින වුවද තනි වෙලා........අද තනි වෙලා කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකේ තනි වෙලා............ මතකයක් කියලා දෙයක් ඇයි මිනිස් සිතකට පහළ වුයේ ගෙවන මොහොතක් යලිත් කුමටද හද දවන්නට නැවත ආවේ
මට පෙනේන් නැ කොහෙද ඉර සද පියවී ලොකෙන් මිලින වුවද තනි වෙලා........අද තනි වෙලා කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකේ තනි වෙලා............ මතකයක් කියලා දෙයක් ඇයි මිනිස් සිතකට පහළ වුයේ ගෙවන මොහොතක් යලිත් කුමටද හද දවන්නට නැවත ආවේ
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 4, 2013 #8,152 වෙනදා වගෙ අදත් මා නො එන බව දැන තවත් මග බලාගෙන හිටිය ඇති දැන් එන්න වෙන්නෑ මට අදත්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 4, 2013 #8,153 තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංග...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 4, 2013 #8,154 ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ.....
ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා.. හිත් දැහැනේ වේලි තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 4, 2013 #8,155 මතකයි ඔබේ මුවේ සිනා ආදරේ වෑහෙනා හඳුනන්නෙ නෑ කලින් මෙමා කාගේ කව්දෝ ඔයා හමුවෙන්න ආසයි දැකගන්න ඒ පෙම්සිනා හමුවෙන්න ආයිමත් ආසයි දැකගන්න ඒ පෙම්සිනා...
මතකයි ඔබේ මුවේ සිනා ආදරේ වෑහෙනා හඳුනන්නෙ නෑ කලින් මෙමා කාගේ කව්දෝ ඔයා හමුවෙන්න ආසයි දැකගන්න ඒ පෙම්සිනා හමුවෙන්න ආයිමත් ආසයි දැකගන්න ඒ පෙම්සිනා...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 4, 2013 #8,156 මේ සඳ උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
මේ සඳ උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 4, 2013 #8,157 තරු මල් යායම පොඩිකර අහස් විලේ.. ඉර හඳ මිරිකා..දියකර සාගරේ.. අඳුරේ උන්නෙමි..ලොවම එපා වී.. මා හැරදා..ඈ.. ගිය දවසේ...
තරු මල් යායම පොඩිකර අහස් විලේ.. ඉර හඳ මිරිකා..දියකර සාගරේ.. අඳුරේ උන්නෙමි..ලොවම එපා වී.. මා හැරදා..ඈ.. ගිය දවසේ...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 4, 2013 #8,158 සේපාලිකා මලයි සුදුපාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ මගෙයි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 4, 2013 #8,159 යලි නොඵන සෙනෙහේ මඟ හමුවෙලා.. මට ගැයුව ගීතේ ඔහු Ha.. Reactions: rcccc
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Nov 5, 2013 #8,160 හා හා හරි හාවා කැළෙ මැදින් ආවා... හිටහෙන ගඟ ගාවා වට පිට ඇහැලෑවා