වාරු නැගෙන සිත වීරිය දෙන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සීරුවට පහළ බසින කොට ගොම්මන් අඳුරයි දිස් ව...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 5, 2013 #8,161 වාරු නැගෙන සිත වීරිය දෙන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සීරුවට පහළ බසින කොට ගොම්මන් අඳුරයි දිස් ව...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 6, 2013 #8,162 විකසිත පෙම්....පොකුරු පියුම්.... ඔබේ පයට පොඩි වී ගියාදෙන්.... පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ....
විකසිත පෙම්....පොකුරු පියුම්.... ඔබේ පයට පොඩි වී ගියාදෙන්.... පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 6, 2013 #8,163 නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා අද මේ වගේ නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා අද මේ වගේ නොසැලෙන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 6, 2013 #8,164 රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කදුලෙන් පිරී ඊයෙ දවාලේ අපගේ ලොවේ ආශා ගගුල් යා වුනා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 7, 2013 #8,165 නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...
නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 7, 2013 #8,166 නීල නුවන් මානෙල් මල් නීල නුවන් මානෙල් මල් ඇයගේ වත පුන්සඳ වෙයි ගමනින් නාලිය පරදන ටිකිරි ලියා ටිකිරි ලියා කළෙත් අරන් ලිඳට ගියා
නීල නුවන් මානෙල් මල් නීල නුවන් මානෙල් මල් ඇයගේ වත පුන්සඳ වෙයි ගමනින් නාලිය පරදන ටිකිරි ලියා ටිකිරි ලියා කළෙත් අරන් ලිඳට ගියා
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 7, 2013 #8,167 Yanna rata wate.. anna ma priye..
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 7, 2013 #8,168 යාළු වෙලා තරහ උනා හිටි ගමන් ඔයා ඇයිද කියල තාම දන්නේ නෑ හිතට මගේ හරිම වදේ ඔබ මතක් වෙලා ඇයිද පනේ මං එපා වෙලා Reactions: rcccc
යාළු වෙලා තරහ උනා හිටි ගමන් ඔයා ඇයිද කියල තාම දන්නේ නෑ හිතට මගේ හරිම වදේ ඔබ මතක් වෙලා ඇයිද පනේ මං එපා වෙලා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 7, 2013 #8,169 යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා
යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 7, 2013 #8,170 [FONT="]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT] [FONT="]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා[/FONT] [FONT="]අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම[/FONT] [FONT="]අපි හමුවුනා ඒ පාරේම...[/FONT]
[FONT="]හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා[/FONT] [FONT="]අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා[/FONT] [FONT="]අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම[/FONT] [FONT="]අපි හමුවුනා ඒ පාරේම...[/FONT]
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 7, 2013 #8,171 mal sina naganna susudu adare
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 7, 2013 #8,172 Ruවට රුවේ සකුරා ඉවුරේ~ හිම වැටෙනා.. සුදු කන්ද දිගේ~ පාසල් යන සුදු කුමාරියේ.. හිම මිදෙනා නGa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 7, 2013 #8,173 ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්නරෑට රෑට ඉහ ඉද්දර කොදුර කොදුර කවි කියන්නපාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ...
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්නරෑට රෑට ඉහ ඉද්දර කොදුර කොදුර කවි කියන්නපාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 7, 2013 #8,174 Deලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට.. එහි ලියා තියෙන දිනයක ඔBa..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 8, 2013 #8,175 බඹරා වගේ විසේකාරයා.....මම දෙබරා වගේ ගණන්කාරයා..... සමනළයා වාගේ මම හැඩකාරයා.....මීමැස්සා වාගේ හරි වැඩකාරයා.....
බඹරා වගේ විසේකාරයා.....මම දෙබරා වගේ ගණන්කාරයා..... සමනළයා වාගේ මම හැඩකාරයා.....මීමැස්සා වාගේ හරි වැඩකාරයා.....
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 11, 2013 #8,176 Yalu..aul susum kadulal wedana.. Palu..duka danenne pemin thama..
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 11, 2013 #8,177 මේ චක්‍රාවාටයේ ගලා යයි ජීවිතේ කෙම් බිම සෙව්වෙමි ආදරයේ රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ ශෘංගාර නර්තනයේ සුරූපී නෘත්‍යාංගනාවන්ගේ මන රංජනය කළෙමි කෙළවර නොදුටිමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති Last edited: Nov 11, 2013
මේ චක්‍රාවාටයේ ගලා යයි ජීවිතේ කෙම් බිම සෙව්වෙමි ආදරයේ රන් දෙවොලට වැදුනෙමි රති ක්‍රීඩාවේ ශෘංගාර නර්තනයේ සුරූපී නෘත්‍යාංගනාවන්ගේ මන රංජනය කළෙමි කෙළවර නොදුටිමි මේ චක්‍රාවාටයේ සියවස් දහසක් මුළුල්ලේ සංසාර ගිරිඹයද මැදින් ගලා යයි ජීවිතේ අවසානයක් අවසානයක් නැති
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 11, 2013 #8,178 Thaනි රැක්ක තනි රෝස මල් කල්පනා~ විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා.. නෙත් එක්ක හුවමාරු කල දුක් කතා~ හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙLa..
Thaනි රැක්ක තනි රෝස මල් කල්පනා~ විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා.. නෙත් එක්ක හුවමාරු කල දුක් කතා~ හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙLa..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 12, 2013 #8,179 ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා මාගෙ නෙතු අදදර ඔබගෙ සිනහව මෑවුනා ඔබගෙ හදවතටයි ආදරෙ කරන්න සිතු...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 12, 2013 #8,180 තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඬ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා