වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 12, 2013 #8,181 වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Nov 12, 2013 #8,182 නාඹර ගොයමට රහස් කියාලා, ලා හිරෑ හිනැහේ... කිරණ හලාලා, දෑසේ පෙම්බර රහස ලියාලා, නාරිලතා මා... අමතනවා,
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 12, 2013 #8,183 වටින නිසා සුසුමටත් වඩා රෑදී ඉන්නම් ආදරෙන් සදා සසර පුරා ආදරෙයි කියා සැනසෙමි නුබ ආදරින් සදා...
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 12, 2013 #8,184 දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ// කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...// හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ// සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ... සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ..... Last edited: Nov 12, 2013
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ// කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...// හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ// සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ... සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 12, 2013 #8,185 නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ...
නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 13, 2013 #8,186 Thaනි අතකින් හඬ දෙදරා~ හරි ආදරයක් හින්ඳා.. යලි කවදාවත් නොවෙනා~ මහ සාGa..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 13, 2013 #8,187 ගිම්හානයේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේ..... වරඟන ඇයයි සඳ කැලුමියයි හිම රාත්‍රියේ..... ලොව නිහඬ වී රතු තොල් බැඳී පහන් තරුවසේ..... රඟනා රැඟුම් මා සිත් පිනයි මද මාරුතේ......
ගිම්හානයේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේ..... වරඟන ඇයයි සඳ කැලුමියයි හිම රාත්‍රියේ..... ලොව නිහඬ වී රතු තොල් බැඳී පහන් තරුවසේ..... රඟනා රැඟුම් මා සිත් පිනයි මද මාරුතේ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 13, 2013 #8,188 තරහාද සඳු හා මේ සඳු හා සොඳුරේ තරහාද මා හා ඔබ එහෙනම් අඳුරේ...
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 13, 2013 #8,189 රණ හංස යුවල නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් නන්වනා
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 14, 2013 #8,190 නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණනි ඔබ පමණයි බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණනි ඔබ පමණයි බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ දෙපලයි
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 14, 2013 #8,191 yanna rata wate enna ma priye
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 14, 2013 #8,192 යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 14, 2013 #8,193 නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැවුතලේ ඈ ඇත ඇගේ යහනතේ...
Nisansee Well-known member Jun 11, 2012 552 307 63 41 Sri Lanka Nov 14, 2013 #8,194 තරැද නිදන මහ රෑ.... නිදමි මහද නිදි නෑ.... මතක පොතේ කදුලින් කටු ගෑ..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 14, 2013 #8,195 galana gagaki jiwithe
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 14, 2013 #8,196 Thaරු වෙරළේ සඳවත සේ~ හිත් අහසේ ඔබ පායා උන්නා.. හිනැහෙමු ඒ පුරහද සේ~ මගෙ මිතුරේ නෙත් කඳුළු පිසDha..
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 14, 2013 #8,197 dura atha rataka taniwi sihiwena hama mohotak gane enna hitai
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 15, 2013 #8,198 Igilenna thahanam nam durak ay dunne mata ath thatu dekak
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 15, 2013 #8,199 කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Nov 16, 2013 #8,200 NINDA NENA HANDAWE SODURUIDA MONA TARAM