Sinduwen Sinduwa

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Muළු රෑම සඳු ගාව - තරු රෑන තනි රකී~
හැමදාම ඔබ ගාව - තනි නෑනෙ මම ඉමී..
නුඹ නාව නෙතු ගාව - කඳුලැල් සැලි සැලී~
ඉඟි පෑව ඔය දෑSa..
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරුකා දියේ ගිලේ නිල්...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙව් රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම්
සමිඳුනි ඔබෙ පිළිසරණ පතා

මම එමි භවඳුරු කතර ගෙවා...
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ අඳුරේ තනි රකින තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැලුම් දී මල් සේ සිනා සී
සැනසෙන්න මගේ...
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Gaමෙන් ලියුමක් ඇවිල්ලා~
අක්කාගෙන් වාගේ..
මොකක් කියලාද දන්නෑ~
එහෙ ගියෙත් නෑNe..
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නින්ද නේන රාත්‍රීයේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මල මිලින වෙලා
මුඳු සුවඳ ගලා
මගේ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා...

 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත
සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ
පියාඹන්න සැරසෙන්නේ
අහංකාර බැලම කොයින්දෝ
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    දවසක් පැල නැති ‍හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ‍ තෙමුනා අම්මේ
    පායනතුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ
     
    • Like
    Reactions: rcccc

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුවරද සිඳුනේ රත්සර ලවනේ..
    බිඟු නැත යලි ආවේ..
    සත්සර නිමවී අනුරාගීයේ...
    සුසුමකි මතුවූ..
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්~
    අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං~
    වළි කුකුල්Lu..
    :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං තවම ලියනවා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    විල්තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී..
    රැල්පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධවී..
    බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී..
    ගීතයක් වෙලා හෙටත් නැගෙන් උ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උදා ඉරක් සේ පායා හිත පුරා
    සදා විදින්නම් ආදරයේ නුරා
    සරා සදක් සේ ආලේ ඇති තුරා
    ඉතින් හිදින්නම් ඒ ආත්මය පුරා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතයි
    සීතලයි පින්න

    සිප ගන්න බයෙන්
    මහ පොළොව
    පිණි බින්දු හඬනවා
    නිම්නාද දී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුහුල් මාරුතේ වෙලී මා ගතේ
    පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ
    හැඟුම් මාවතේ තුරුල් වී හදේ
    මවාගත්ත ලෝකේ...
     
    Status
    Not open for further replies.