කඳුළු කතාවේ නිමක් දුටුව දා... සිහින ලතාවේ මලක් පිපුන දා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 18, 2013 #8,221 කඳුළු කතාවේ නිමක් දුටුව දා... සිහින ලතාවේ මලක් පිපුන දා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 18, 2013 #8,222 නා මල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා හිඳින්නේ ඔබේ දෙපා පොඩි සිපගන්නයි
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 19, 2013 #8,223 Yayata payana po da sada..thetha berena pini doreka hitha parana me ma duka sapa se winda...
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Nov 19, 2013 #8,224 දුහුල් මාරුතේ වෙලී මා ගතේ පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවාගත්ත ලෝ...
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 19, 2013 #8,225 Lowama epa wee Lowama kalakiree
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Nov 19, 2013 #8,226 රන්වන් පාටයි සමනලයා රෝස මලේ පැණි බීල ගියා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 20, 2013 #8,227 යනවා නම් අනේ මං අරං යන තැනකට යන්න රත්තරං
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 20, 2013 #8,228 Noනා මගෙ නර්ස් නෝනා~ ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ.. නෝනා මගෙ නර්ස් නෝනා~ ඔයා සුරකුමරිය ඉස්පිරිතාLe..
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 21, 2013 #8,229 Lowe samaa ekama dayee duu daruwan we වා.........
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 21, 2013 #8,230 වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරානේ -
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 21, 2013 #8,231 Ninda nena rathriye.. me palu kansiye.. Last edited: Nov 21, 2013
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 21, 2013 #8,232 යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ
Tig®ess Member Sep 5, 2013 153 19 0 Valley of Peace Nov 21, 2013 #8,233 Diwya anganawanta apata waage tharaha yanna naa.. eka hinda e udawiya ikmanaට..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 21, 2013 #8,234 ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව...
ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතු පද එකක් හැර එකක් හැර ජයගත්තා අද අපේ ලොව...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 21, 2013 #8,235 වන මැද තනිවූ රජ දහනේ පියබඳ සෙනෙහස සුව දැහැනේ කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ සැඟවුනි නිසලව ගිරි මුදුණේ කෝ අද ඒ කිංකිණි රාවේ
වන මැද තනිවූ රජ දහනේ පියබඳ සෙනෙහස සුව දැහැනේ කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ සැඟවුනි නිසලව ගිරි මුදුණේ කෝ අද ඒ කිංකිණි රාවේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 21, 2013 #8,236 වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැඟුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුඹගේ පෙමින් බැඳී උන් ආලේ නමි...
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Nov 21, 2013 #8,237 නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂාhttp://lyricslk.com/lyrics/indracha...hara/1526-nathaasha.html#sthash.sgs2nLBp.dpuf
නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂාhttp://lyricslk.com/lyrics/indracha...hara/1526-nathaasha.html#sthash.sgs2nLBp.dpuf
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 21, 2013 #8,238 සඳ රැස් සරසා රන් තරු පිපිලා රත්තරන් ආදරේ හදවත පිරිලා ඔබේ හුස්ම ඇවිත් මගේ ලය පිරිලා මට දැනුනා සිහිනෙන් දුටුවා...
සඳ රැස් සරසා රන් තරු පිපිලා රත්තරන් ආදරේ හදවත පිරිලා ඔබේ හුස්ම ඇවිත් මගේ ලය පිරිලා මට දැනුනා සිහිනෙන් දුටුවා...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Nov 21, 2013 #8,239 විසදුමක් නැත ලෝකයේන් සමාවක් නැත ලෝකයේන් අසම්මතයේ පෙම්වතුන් අපි දෛවයට ඉඩ දී බලා සිටිමු මල් පියලි වන් අපේ හදවත් තබා ගිනිගෙන තලා කුළු ගෙඩියෙන් මේ තරම් ඇයි රිදුම් දෙන්නේ සමච්චල් කර සිනාසෙන්නේ
විසදුමක් නැත ලෝකයේන් සමාවක් නැත ලෝකයේන් අසම්මතයේ පෙම්වතුන් අපි දෛවයට ඉඩ දී බලා සිටිමු මල් පියලි වන් අපේ හදවත් තබා ගිනිගෙන තලා කුළු ගෙඩියෙන් මේ තරම් ඇයි රිදුම් දෙන්නේ සමච්චල් කර සිනාසෙන්නේ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Nov 21, 2013 #8,240 Neලූ සුපෙම් කැටයම් හද පවුරුතලාවේ~ මැකී ගියාදෝ, කාලයේ වෙරළේ.. ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා~ සෙනේහයේ සත් පියුමන් යලිදු පිPe..
Neලූ සුපෙම් කැටයම් හද පවුරුතලාවේ~ මැකී ගියාදෝ, කාලයේ වෙරළේ.. ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා~ සෙනේහයේ සත් පියුමන් යලිදු පිPe..