Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුණා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උ...
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ස්සංගොඩ කදු මුදුනට සිසිළ ගෙන එන..
    සන්ද්‍යාවේ සුළගත් මට නොදෙයි සැනසුම..
    සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින.
    දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහො....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතී
    ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී
    සාමේ තියන් යුධ කෙරුවට සාමය නෑ පිබිදී
    බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලී..
    .
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලස්සන ලස්සන මගෙ ආදරියේ
    හෝ හෝ
    මෙච්චර ලස්සන
    ඔයා කොහෙද සිටියේ//
    ඔය මගෙ ආදරියේ
    ඔය මගෙ ආදරියේ
    මුදු අවිහිංසිකාවි
    මගෙ මනලෝල දේවී
    ආදරියේ…
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    යාලූ..අවුල් සුසුම් කඳුළැල් වේදනා~
    පාලූ..දුක දැනෙන්නේ පෙමින් තමා..
    යාලූ..සුපෙම් හැඟුම් මට නම් වාසනා~
    නෑලූ..දුකින් ඉන්න වෙන්නේ ඒ නිසා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැඳෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත්වූ සඳ මගෙ සරා සඳ
    තනිවෙලා මා තනිවෙලා

    වළාකුලකුදු නොමැති අහසේ
    මලානික වු මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    කඳුල පමණක් රජ වෙලා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඈ......තාර කාවී......:baffled:
    (වෙන්න කන්න දෙ‍යක් නැතුවටද තාර කන්නේ.......:rofl:)
     
    • Like
    Reactions: DAMER

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
    මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
    මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
    තනිපංගලමේ ඉඳින්න වරෙන් ලෙච්චමී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ දිගන්තයේ~
    මල් වසන්තයේ..
    ඈ නිසංසලේ~
    මා නිසංසලේ..
    නිල් ගුවන් ගැඹේ~
    පායනා සඳේ..
    දන්නවාද ඒ~
    පෙම් කතන්දරේ..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    රත්තරං නෙත් දෙකෙන්...
    සලා සිහිල් පවන්...
    ජීවි‍තේ ලසෝ තැවුල් ,
    නිවන්න රත්තරං......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නොමියෙන මල් මතක පෙතී~
    එක එක බිඳ දැමුව හැටී..
    නෙතු අග තෙත රැඳුනු නිතී~
    මගෙ වරදම වෙන්න ඇතී..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ..
    ලෝකයයි සුරංගනා...
    මනෝ නන්ද පෙම් වන්තයෝ..
    එහේ ගිහින් හිදින්නෙලූ....
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලංලං වෙලා සිතින් මා....
    හොර රහසෙ ගොලු වෙලා..
    දැනදැනත් අහිමි බැව් මා පෙ.....
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මා සදට කැමති බව දැනගෙන
    ඔබ සද අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්
     
    Status
    Not open for further replies.