රත්තරං නෙත් දෙකෙන්.. සලා සිහිල් පවන්...
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 4, 2015 #11,161 රත්තරං නෙත් දෙකෙන්.. සලා සිහිල් පවන්...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jun 5, 2015 #11,162 නිලට නිලේ~නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය ඒ නිල් ජලකඳ මතු
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 5, 2015 #11,163 තරුද නිදන මහ රෑ... නිදමි දහද නිදි නෑ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jun 5, 2015 #11,164 නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 5, 2015 #11,165 මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින් මගෙ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්.....
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 5, 2015 #11,166 තෙදිනි විරාජ~ රුවිනි විරාජ.. රුහුණු සුරාජ~ කඳදෙව් රාජ..
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 6, 2015 #11,167 ජැන්ඩි පහට නොඇන්දාට... ගෙදර චන්ඩිකම් කලාට..
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jun 6, 2015 #11,168 ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා රන් වළල්ල අතේ දමාලා
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 6, 2015 #11,169 ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට ... දිස්වන පබළු එකෙන් එක දිලිසෙන දාට... ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට ...
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට ... දිස්වන පබළු එකෙන් එක දිලිසෙන දාට... ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jun 6, 2015 #11,170 ටිකිරි ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා ළිඳ වට කර කබරගොයා කකුල කාපි දිය බරියා ට යන්නෙන් සින්දු මතක් වෙන් නෑ යකූ
ටිකිරි ටිකිරි ලියා කළෙත් අරන් ළිඳට ගියා ළිඳ වට කර කබරගොයා කකුල කාපි දිය බරියා ට යන්නෙන් සින්දු මතක් වෙන් නෑ යකූ
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jun 6, 2015 #11,172 දවසේ කරදර කර උඩ ගෙට ඇවිදින් ගෙයි පිල උඩ මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ Reactions: rcccc
දවසේ කරදර කර උඩ ගෙට ඇවිදින් ගෙයි පිල උඩ මූදේ කර වටක් ගිලී ඉර හිනැහෙන්නේ සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Jun 6, 2015 #11,174 මා එක්කලා අමනාපව වී දබර දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 6, 2015 #11,175 රාත්‍රිය උදා උනා.. නින්ද ඇයි නොඑන්නේ...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 6, 2015 #11,176 නිල් තරුවී ඔබ තරම්~ නෙතු කිරණින් මා දවා.. දෑත පැතූ ළමැදේ හොවා~ හුයකින් වෙලා මා වෙලා.. නව අරුණෝදේ මට මැවුවා වු~ ඔබ ආදරයේ දෙව්දූ තමා..
නිල් තරුවී ඔබ තරම්~ නෙතු කිරණින් මා දවා.. දෑත පැතූ ළමැදේ හොවා~ හුයකින් වෙලා මා වෙලා.. නව අරුණෝදේ මට මැවුවා වු~ ඔබ ආදරයේ දෙව්දූ තමා..
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 7, 2015 #11,177 මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නෑවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි ...
මලට සුවද සේ යොවුන් ජීවිතේ පිළිගමු අපි නෑවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 7, 2015 #11,178 වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා සුවදක් සේ මා ළග රැදුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුදු රුලි ගවුමෙන් හැඩවී පෙර ඔබ ආ හැටි සිහි වී දගකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළග නැවති...
වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා සුවදක් සේ මා ළග රැදුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුදු රුලි ගවුමෙන් හැඩවී පෙර ඔබ ආ හැටි සිහි වී දගකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළග නැවති...
hmhm95 Well-known member Mar 2, 2015 2,579 730 113 Jun 7, 2015 #11,179 තරුද නිදන මහ රෑ.. නිදමි මහද නිදි නෑ... මතක පොතේ කදුලින් කටු ගෑ....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 7, 2015 #11,180 ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත ලබාගන්න වරම් දෙන්න යොමා සවනත...
ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත දෙවිවරු වැන්දේ පුදකොට පිපුනු මල් මත රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත ලබාගන්න වරම් දෙන්න යොමා සවනත...