Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සාගරය බඳු වේදනාවෝ
සුන්වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ...
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
පවනේ පවා මුසු වී ගියා
මං ගැයුව දුක් ගායනා.................

ආකාසේ දෙදරා ගියා
සඳ අහසේ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනා නිසා..................................
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ...
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තරු අරුන්දතී නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා
    මග වනස්පති ලිය ලදල්ලකින් පිනි පොදක් සෙමෙන් සලනා

    ඔබ සැමරුම් රැලි කවුළුව මානේ කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අලුත් මලින් පිරි වනොද්යානේ සැන්දෑ බොල් කුලයේ මට තනියක්..
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    සැසදෙන පිවිතුරු සිතක් සොයා
    සසර ගෙවා පැතුම් පුරාගෙන
    ඔබ හමුවී නව කෙනෙක් උනා

    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
    මා සිටිය මග දෙනෙත් අයා
    සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දෛව‍යෝග‍යකින් නොවේදෝ
    හමුවුනේ අප හමුවුනේ
    දෛව‍යේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුනේ
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හදින් ගැලූ සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ පැටලී....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොව සැතපෙන යාමෙ
    ඔබෙ සෙනෙහස අවදි වෙවි
    මගෙ දෙසවනට කියයි
    පෙර නොඇසු මිහිරි කවි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්... ...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මා ..එක්කලා අමනාපව....වි දබර.........
    දුගෙ තාත්තා... එන්නෙ නැහැ ගෙදර........

    වැලි පොල් කටුයි හැදි රැනයි පෙරලාලා..
    මිදුලෙ වැටුන කොල සෙරම අතු ගලා..
    ගෙ ලග වැට කඩුල්ලට බැරි බර දිලා
    රැ එලි වෙන තුරා ඉමු මිදුලට විලා......
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලෙන්ගතුකම වැඩි හින්ද‍යි උදේ හවා ඔබ සිහිවෙන්නේ
    නොදැක ඉන්න බැරි හින්ද‍යි නෙතු අද්දර කඳුලු පිරෙන්නේ
    අනන්ත‍යට හිත දිව්වත් ඔබ ලඟම‍යි සිත නවතිනේ
    උන්මාදව ඔබෙ නාම‍ය මගෙ තොල් අග ඇ‍යි මිමිණෙන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
    සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
    තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
    දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
    කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී

    සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
    හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

    දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
    මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
    මෙතෙක් නැහැ ඇසී
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පෙම් හදවත පාරවා
    මොරන පෙම මෝරවා මා දුක් ගින්දරේ දමා
    රත්තරනේ ඇයි ඔබ යන්නේ මා දමා

    ඒ ඔබ කී කතා නිතර නිතර සිහි කරලා
    හඩලා ඔබ හින්දා දුක් විදා මා සැමදා
    යන්නේ ඇයිද අනේ මා දමා
    මොනවා නොකියාවිද ලෝකයා
    කදුලැල්ලෙන් මුහුන වසා ඉන්නවා
    ඔබ ගැන සිහිවෙනකොට දිවා රැයේ දුක තමා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මී අඹ වනයේ ගී හඩ පතුරා
    කාවද අමතන්නේ
    ලස්සන මුහුනට ඈස් වහ දෙන්නද
    ...
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දඟකාර පෙම්වන්තයෝ...
    ළඟ ඉන්න ඉඩ දෙන්නකෝ...
    දෑත දෙන්න මට කියන්න,
    ආදරේට බොරු කරන්නෙපා..
    පෙම්වන්තයෝ... :love:
    :p
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දමා දොරගුලු වසා දැමුවෙමි සිත මගෙ ඔබ එන නිසා
    කඩා දොරගුලු ඇතුලු විය මොහ..නිසල සිතුවිලි අවුලුවා

    හද රුකෙයි ඔබ දෙවුදුවක සෙ අරක් ගෙන සිටි කාලයෙ
    දසත විහිදි අතු රිකිලි දැනුනි මල් පලතුරු සෙ
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    dafaq? reply for post by rccc
    දුර ඈත වුවද දකිනා ළඟ පාත නොවේද සිටිනා
    ඇලපාත මුදලි මං...
    මදහාස නගන් ගජමන් නෝනා...

    පුන්සඳ ලෙද කළුවර යහනේ - පුන් සිසිවත කඳුලෙන් තෙමුණේ
    තහනම්ද සතුට ළඳුනේ - මේ දුකද සැපයි නුඹේ හිතට කැපයි
    මදහාස නගන් ගජ...
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සියපතක් පිපුණා පොකුණු තෙර
    නිල් විලේ නිල් විලේ...
    එක හිතින් පෙම් කලා නම් ඔබ
    මට අගේ මට අගේ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සරත් සදේ රැයට මුදු සුවද දාරා ගන්න .
    .හිතවත් පෙම් කතාවක් සුළගට මුමුනන්න ..
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම් වත් බවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුන් තුරුල් වෙද්දී
    සිතුම් සියතුන් ඉගිල්ලේවි
    ඔබේ දෙනුවන් වහ දැල්වී
    මාගේ දෙනුවන් පුරා විහිදේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගැයූ ගී අතීතේ..
    පාවී පාවී පාවී ගියාවේ...
    මේ නව ලොවේහී
    නව ගී රස ගලාවී...
    හද ගැස්මේ රිද්මය සොයාලා...
     
    Status
    Not open for further replies.