Sinduwen Sinduwa

Status
Not open for further replies.

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
රෑ අකසේට අයිතිකාර නබ ඇයි මගේ අහසට තනියම ආවේ.....
හඩා වැටෙන මගේ සිඉතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ ......
 

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
රෑ අකසේට අයිතිකාර නබ ඇයි මගේ අහසට තනියම ආවේ.....
හඩා වැටෙන මගේ සිඉතල දෙනෙතට ආදරේ පුරවන්නද ආවේ ......
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රූකඩ මඩු යාග පොලේ කෝල නුඹේ රුවට ලොලේ
    ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්....

    ඈත ලන්ද දිය මංකඩ - බෝම පිපී තිබුණු මලට
    ආලවන්ත බහක් දෙන්න ආ බමරින්දු
    මලට ලොලේ.. පිනි කඳුලේ
    නිතර රැඳී උන් බමරින්දු...
    ආ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හරි ලස්සන සමනල තාලය
    මුමුනන තැන් ඕනෑ නම්
    ගග අද්දර මල් ගොමු ගාවට
    හද නැති රැයකදි එන්නම්
    හැරදමා යමි හිතුවක්කාරී
    වරදවා නොසිතන්න ඉතින්
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Niහඬ මාවතේ පාළු නිවහනේ..
    අවිහිංසක යුවතී
    ..
    නොසිතූ ලෙස මගෙ මුලු දිවියම~
    ඔය රුව තුල සඟවා..
    එහි සිරගත කරවයි
    ~
    එහි සිරGa..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගතින් ඉන්නට නැතත් ලංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ… සිතා ගන්නට බෑ…
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බඹර පහස ලබන මලක් දෝ ,
    බඹර සුවය සොයන මලක් දෝ ,
    කිමදෝ උදෑසනින් නොපිපි සිනාසුනේ ,
    බඹර පහස ලබන මලක් දෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස නිලුපුල් තෙමා . .
    කඳුළු මුතුවැල් සලා . .
    දෙතොල සුසුමින් පුරා
    ඉකිබිඳ හඬනු මල්මාලියේ . .
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යන් යන් යන් පාවී පවී
    ඈත ලස්සන මල් මල් මල් මල්
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙ‍ම් පෙම් පෙම්
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ
    සඳ රාජිනී නුබයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ...

    රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
    චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ
    අදහන්න බෑ කඳුලක්ද ආදරේ
    නුබ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ...
    :love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි
    වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යනවානම් අනේ මං අරන්.........
    යන තැනකට යන්න රත්තරන්....
    ගෙදර ගිහින් තණකොළත් කපන්
    අපි දෙන්නා කමුකො රත්තරන්.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
    නුඹෙ උවනත සිප සනසාලන්නට
    නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට
    ආසයි මට සිතුවමක් අඳින්නට...

    නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
    නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
    මා ජීවිතයම නුඹ ලඟ තියාන
    හිනා පොදක් වී හිදින්න මා ලඟ.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉදලා එලියට අවේ
    මේ අවුරුද්දෙ චන්දෙන් දිනලා
    හොරකම් කරලා ජීවත් වන්නේ

    පාතාලයා මන්,... ලොකුම පචයා මන්
    උබලා බෝතලේට රවට්‌ට ගත්ත මහත අයියා මන්...

    ඉපදුනෙ 92.. ගෙදර කූබි කැලේ
    පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්‌කොම උන් නැවෙ
    ඉස්‌කොලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්තා රට යනකන්
    මල් විකුනුව ශේප් එකෙ පොලිසියට අහු වෙනකන්
    ඇද්දා මාස හයක්‌ හිරෙ කට්‌ට කෑව හොදට අනේ
    පොලිසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ................
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ටිකිරි මැනිකේ ඇබුල ගෙනල්ලා
    ජිම් පප්පා ඌරෝ ගෙනල්ලා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලතා ළතා ඉතිං කතා කරපං
    ලතා දැං ඉතිං කතා කරපං

    ලතා දැං ඉතිං කතා කරපං
    ලතා තාමත් නෝ කතා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාරකා මල් පිපී හිනැහෙන
    ප්‍රේමයේ මල් මාවතේ ...
    පා නගා යමු ඈත ලොවකට
    නිවා ළතැවුල් ජීවිතේ ...

    හිරු සඳුට හා ලොවට රහසින්
    සදාගමු අපෙ පුංචි ලෝකය
    දුකට කඳුලට පවුරු බඳිමින්
    පෙමින් සරසමු එවන් ලෝකය

    ඔබේ දෙනයන කැලුම් ඇත මට
    එළිය වන්නට මගේ ලෝකය
    ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
    නිවී සැනහෙයි මගේ ....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
    ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
    ගින් ගැන් ගුලි ගුලි ගුලි ගුලි වොච්ච
    ගින් ගැන් ගෝ... ගින් ගැන් ගෝ...
    හේයිලා.. හේයිලා ශේයිලා.. හේයිලා ශේ..යිලා ශේයිලා ඕඕඕඕඕඕ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයාට සීතලද.. හිම වැටෙනවද.. සිංහල අමතකද..
    නිදිමත නෑ වගෙද.. කෑම අමුතුයිද.. මාවත් අමතකද..

    ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
    ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති
    යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
    ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවර එලි

    ඔයාට පාලුයිද.. තනිකම දැනෙනවද.. මාව නැතුවම බෑ වගෙද..
    එන්නට හිතෙනවද.. ආයෙත් බෑ වගෙද.. කට්ට කාගෙන ඉන්නවද..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෙනෝ දාහක් නුවන් අතරේ
    කවුරුදෝ මා
    තනි කළේ
    තනි කළේ
    පාසැල් බිමේ
     
    Status
    Not open for further replies.